Showing posts with label Sex and Lifestyle. Show all posts
Showing posts with label Sex and Lifestyle. Show all posts

Man Sil Bidagaththe - New Cover Video

test

Aiyai Malli Akkai Kamare Asse Sellam

test

පිරිමි ඔබ නොදත් කාන්තා පියයුරුහි රහස් රැසක්

test





>k njg m;a jQ mqIaÀu;a mshhqre hq., tl iudk jQ wdldrfhka hqla; jQjd kï tjeks ldka;dj jdikdjka; ðú;hla .;lrhs' Tjqka fkdfhla iem iïm;a Nqla;s ú¢' újdyh Wiia wdldrfhka mj;ajdf.k hhs' ugis,sgq mshhqgq hq.,h jdikdjka;h' tjekakkaf.a Ôú;h fndfyda ieye,aÆfjka f.fj' m%Yak .eg¿ ÿla fodïkia we;s fkdfõ' n,dfmdfrd;a;= me;=u wkqju bgq fõ'
oel=ïl¿ Ndjfhka hq;a ;kmqvq ;o ld,j¾kfhka hqla;j msysáhd kï Ok iïm;a we;s flf¾' újdyh ;reK jhfia§u isÿ fõ' Wiia ;k;=re ,dN" ls¾;s m%ixid ,efí'

jeyereKq mshhqre we;a;s iemiïm;a fkd,nhs' ks;r wkqkaf.a wvqmdvq fidhkaksh' fla,dï nia lSug jeä leue;a;la olajkaksh' mjqf,a iduh" iu.sh ;yjqgq fkdfõ' ks;r frda.dndOhkag f.dÿre fõ' ysf;a tlÛ;djhla fkdue;'

mshhqre uq, uy;aj w. Nd.h l%ufhka isyska jqfha kï ðú;fha uq,a ld,h ;=, iem iïm;a ,enqKq kuq;a ueÈ jhfia isg tu iem iïm;a l%ufhka .s,sys f.dia mYaúu hdufha§ úúO ÿla fodïkia ú£ug isÿfõ'
mshhqre we;d mr;rh ÿria jqjd kï ysf;a tlÛ;djh wvqh' jßka jr mÈxÑ ia:dk udre lsÍugo isÿfõ' iem iïm;a ySk fõ' n,dfmdfrd;a;= bgq fkdfõ' hq.Èúh lgqfldfyd,ska .ykh'

ol=Kq mshhqrej Wiaj msysgd we;akï ðú;fha wka;su ld,fha Wiia iem iïm;a Nqla;s ú¢k w;r jeä jYfhka msßñ orejka ,nhs' újdyfha uq,a ld,h ;=, lror we;s jqj;a ueÈ jhfia§ hï iykhla i;=gla ,efí'
jï mshhqrej Wiaj msysàu ksid weh jeäfhka .eyeKq orejka ,nk w;r tu orefjda jdikdjka;hka njg m;a fj;s' Ok iïm;aj,ska fmdfydi;ah'
f.da,dldr mahhqre we;a;S jdikd .=Kfhka ySkh' újdyhg fmdfrd;=j wkshï iïnkaO;d we;s fõ' újdyfhka miqj pß;h hym;aj mj;ajdf.k hdug wiSreh' ;u iïm;aj,ska ksis m%fhdack ,nd.ekSug fkdyels fõ'
;kmqvq hq.,h fndfydafihska úYd,j l¿jka meyefhka hqla;kï ÿ.S ÿmam;a me,am;l Wm; ,enqj;a weh Wiia iem iïm;a Nqla;s ú¢kaksh'
mshhqre hq.,h tlg ne£ mj;S kï wd;aud¾:ldó .;sh jeä ÈhqKq fõ' fndfyda wjia:dj,§ ;u u;hu l%shdjg kexùu W;aiy .kS' tneúka iudc iïnkaO;d ì| jefÜ' újdyh ;reK jhfia§u isÿ fõ'

mshhqre hq.,h fndfyda fihska m<,a jQ;a me;,s jq;a ;eke;a;shf.a we;eï mej;=ï hym;a wdldrfhka fkdmj;S' tjeks ldka;dfjda lghq;= ms<sfj,lg lsÍug wiu;a fj;s' ;ek fkd;ek fkdn,d l;d lr;s' m%shukdm Ndjfhka hqla; fkdfõ' iem iïm;a fkd,efí' hq.Èúfha id¾:l Ndjh wvq flf¾'

b;d flá jQ mshlre we;a;S fkdfhla iglmglï lrk udhdldÍ ia;%shls' ;udf.a woyia l=uk wdldrfhka fyda bgq lr .kS' b¾YHdfjka" fl%daOfhka yoj; mqrjdf.k we;' ks;r mjqf,a wvonr we;sfõ'

b;d úYd, m%udKfha mshhqre hq.,h w;a;shf.a ldurd.S Ndjh wvqh' újdyh ,dnd, wjêfhau isÿfõ' tfy;a tu újdyh id¾:l fkdfõ' wkHkag ks;r lror lrk Tjqkaf.a woyia Woyia wdÈhg .re fkdlrk f,daN uiqre ;eke;a;shls'

tl iudk fkdjQ wdldrfha mshhqre j,ska fy<sjkafka ysf;a tlÛ;djhla fkdue;s njhs' tjeks ldka;dfjda wkHkag ysßyer lsÍug fm<fò' iem iïm;a ySk fõ' n,dfmdfrd;a;= fkdjQ lrorj,g uqyqK mEug isÿfõ'
l=vd wdldrfha fudf<dla mshhqre we;a;s uiqre Ndjfhka hqla;h' ldurd.S Ndjh jeä ÈhqKq fõ' úfYaIfhkau ueÈ jhig m;a ùfuka wk;=rej ;u ldurd.S Ndjh md,kh lr.ekSug fkdyels ;;ajhla Wod ù hq. Èúh ì| jeàug mjd bjy,a fõ'


අනියම් පෙමට නියම තෑග්ගක් දුන් අද කාලේ ස්වාමිපුරුෂයෙක්

test
මේ දවස්වල කොයි කාගෙත් හරි උපන්දින වලට පුදුම කරන එකනම් හැම තැනම දකින්න ලැඛෙනවා ඒ පුදුම කිරීම් එක එක විදියට කරන අය ඉන්නවා ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ ඔයාලා ඒ ගැන දන්නවානේ හැබැයි මේ කියන්න යන්නේ අමුතුම පුදුම කිරිල්ලක් ගැන ඒ තමයි එක් පුද්ගයෙකුගේ බිරිඳගේ උපන් දිනයට ඒ සැමියා අපූරු පුදුම කිරිල්ලක් කරලා තියෙනවා.

  ඒ මොකක්ද දන්නවාද සිය බිරිඳගේ ඇඳුම් සහ බඩු ආම්පන්න ආදිය පාර්සල් කරලා එයාට ගෙදරින් යන්න කියලා. මේක මෙහෙම කියලා තේරුම් ගන්න බෑ වීඩියෝ එක බලන්නම වෙනවා. හැබැයි එයාගේ සැමියා නිකම්ම නෙවෙයි ඒ වගේ වැඩක් කරලා තියෙන්නේ. එයා තහනම් ගහේ ගෙඩි කන්න ගිහිල්ලා ඒක නිසයි සැමියා එහෙම දෙයක් කරලා තියෙන්නේ බලන්නකෝ මේ වීඩියෝව

ලංකාවේ පාසල් තරුණියන් නිල් චිත්‍රපට වල පෙනීසිටීමේ ප්‍රවනතාවයක් ?

test


මෙරට විශ්වවිද්‍යාලවලල ජාත්‍යන්තර පාසල්වල හා ජනප‍‍්‍රිය පාසල්වල ඉගෙනුම ලබන තරුණ සිසුවියන් රැුසක් සිය කැමැත්තෙන් නිල් චිත‍‍්‍රපට සඳහා පෙනී සිටීමේ වැඩි ප‍‍්‍රවණතාවක් ඇති වී ඇතැයි ශ‍‍්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග පවසයි ඒ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ නිලධාරියකු ප‍‍්‍රකාශ කෙ)කඑත් එවැනි සිදුවීම් සම්බන්ධව පැමිනිලි රාශියක් මේ වනවිට ලැබී ඇති බවත්ල එම පැමිනිලි සම්බන්ධ පරීක්ෂණ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත්ය

එසේම පාසල් යන වයසේ පසුවන ගැහැනු ළමුන්ගේ නිරුවත් ඡුායාරූප සම්බන්ධව ලැබී ඇති පැමිනිලි විස්සකට අධික ප‍‍්‍රමාණයක් පිළිබඳව ද මේ වනවිට පරීක්ෂණ පවත්වමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි

මේ ඡුායාරූප වැඩි ප‍‍්‍රමාණයක් ලබාගෙන ඇත්තේ වෙබ් කැමරා සහ සෙල්ෆි ඡුායාරූප මාර්ගයෙන් බවද සඳහන් වේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍‍්‍රකාශ කරන අන්දමට මෙවැනි නිරුවත් ඡුායාරූප විශාල ප‍‍්‍රමාණයක් මේ වනවිට ෆෙස්බුක් සහ ස්කයිප් යන සමාජ වෙබ් අඩවි ජාලා තුළ සංසරණය වෙමින් පවතින අතර එම ඡුායාරූප වෙබ් අඩවි තුළට මුදාහැර ඇත්තේ බොහෝ විට එම තරු‚යන් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයන් විසින්ම බව ද අනාවරණය වී තිබේ


කොළඹ ගණිකාවන්ගේ ලෝකය දෙවන කොටස

test


මූලික වශයෙන් මෙම වෘත්තිය අප රට තුළ ව්‍යාප්තව ඇත්තේ කොයි ආකාරයටද
එය සංවිධානාත්මක වෘත්තියක් වශයෙන් පවතින්නේ නගරබදවයි ග්‍රාමීය මට්ටම තුළදී එය සංවිධානාත්මකව සිදුවන්නේ නැහැ

කලින් ඔබ කියූ ගණිකාවන්ගේ ඒ ඒ සමාජ ස්ථරවලට අයත් සුවිශේෂතා මොනවාද
දුරකථන ප‚වුඩ මගින් පමණක් සම්බන්ධ කරගත හැකි කෝල් ගර්ල්ස්ලා නමින් හඳුන්වන ඉහළ පන්තියේ ගණිකාව බොහෝ විට තමන්ටම අයත් නිවසක ජීවත් වන්නියක් සමහර විටක තමන් වැනිම වූ තවත් ගණිකාවක්ද ඇය සමග සිටින අවස්ථා තිඛෙනවා අද මෙන් දුරකථන පහසුකම් සුලභ නොවූ කාලයේ පවා මෙවැනි අය දුරකථන පහසුකම්ල තමාගේම මෝටර් රථයක හිමිකාරිත්වයල සහ බොහේ විට සුබෝපභෝගී මහල් නිවසක් සහිතව ජීවත් වුණා
මේ අය තමන්ගේ සමහර ගනුදෙනුකරුවන් සිය නිවසට කැඳවා ගන්නා අතර සුබෝපභෝගී හෝටල් කාමර ඒ සඳහා භාවිතා කරන අවස්ථාද තිබුණා සමහර හෝටල්වල මෙවැනි තරු‚යන්ගේ ඡායාරූප ඇල්බම් ඇති අතර හෝටලයේ මාර්ගයෙන් ඔවුන් ගෙන්වා ගතහැකි අවස්ථාද තිඛෙනවා

ඔබගේ ගවේෂණවලට අනුව මෙවැනි කාන්තාවන්ගේ ඇසුර පතා යන්නේ මොන විදියේ සමාජ පාන්තිකයින්ද
අනිවාර්යයෙන්ම ඔවුන් ධනවතුන් බව අමුතුවෙන් කිව යුතු නැහැ හැබැයි ඒ වැඩි දෙනෙක් බොහෝ විට යහපත් ආකාරයෙන් මුදල් උපයන අය නොවෙයි ඔවුන් අතර විවිධාකාර හොර ජාවාරම් ආදියෙන් මුදල් උපයන අය වැඩියි ඒ වාගේම දේශපාලනයේ යෙදෙන පිරිස්ද කිසිම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙවැනි ස්ථාන කරා යන බව පෙනී ගොස් තිඛෙනවා කොයි හැටි වුණත් මෙවැනි සුපිරි පන්තියේ ගණිකාවන් විසින් ඇසුරු කරන්නේ තෝරාගත් ගනුදෙනුකරුවන් පිරිසක් විතරයි

එසේ වීමට හේතුව
තමාගේ රහස්‍යභාවය මෙන්ම ආරක්ෂාවද සඳහා ඒ වගේම තමාගේ සෞඛ්‍ය සම්පන්නභාවයල රූපය ආරක්ෂාකර ගැනීම ගැනද ඔවුන් බොහෝ සේ සැලකිලිමත් වෙනවා

මෙවැනි කතුන් එක් අනුග්‍රාහකයෙකුගෙන් කොපමණ මුදලක් අය කරනු ලබනවාද
1997ට පෙර ඔවුන් ඒ සඳහා වරකට රුපියල් 2000-5000 අතර මුදලක් අය කරනු ලැබුවා එය මේ වන විට රුපියල් 25ල000 සිට ඉහළට ගොස් තිඛෙනවා කෙසේ වුවත් සුබෝපභෝගී හෝටල් ගාස්තු ආදියද සමග අද දවසේ එවැන්නියක් සඳහා සාමාන්‍ය ගාස්තුව රුපියල් ලක්ෂයක් පමණ වෙනවා ඒ හැරුණු කල මෑතදී පටන් තායි සහ රුසියානු ජාතික කාන්තාවන්ද මෙරටට පැමිණ ගණිකා වෘත්තියේ යෙදෙනවා ඔවුන්ගේ මිල ගණන්ද බොහෝ විට අපේ රටේ සුපිරි ගණිකාවන්ගේ මිල ගණන්වලට සමාන තත්ත්වයක පවතිනවා

ඔබ සඳහන් කළ ගණිකා මඩම් යනු මොනවාද  ඒවායේ සිටිනගණිකාවන්ගේ තත්ත්වය කෙබඳුද
මෙම ව්‍යාපාරය බොහෝ විට කෙරෙන්නේ සම්භාහන ආයතනවල මුවාවෙන් නමුත් ඒ සඳහා ඉතා සුබෝපභෝගී ලෙස ඉදිකළ ධනවතුන්ගේ නිවාස වැනි මහා මන්දිර භාවිතා වෙනවා සුවිසල් තාප්පයකින් වට කර තිඛෙන මෙවැනි නිවෙස් නිරන්තර ආරක්ෂකයෙකුගේ පරීක්ෂාව යටතේ පවතින්නක් යම් නවක අනුග්‍රාහකයෙකුට එයට ඇතුළු වීමට අවශ්‍ය නම් ආරක්ෂකයා එහි පාලකවරියගෙන් අවසර රැගෙන එන තෙක් එතැන නතර විය යුතුයි අද දවසේ නම් ඛිඛිඊ කැමරා ආදී උපකරණ ඇති බැවින් ඔවුනට වඩාත් පහසුවෙන් එවැනි කටයුතු කර ගෙන යා හැකි වී තිඛෙනවා

එවැනි ස්ථානයක් දැක බලා ගැනීමේ අවස්ථාවක් ඔබට ලැබි තිඛෙනවාද
ඔව්  මට යන්නට ලැබුණ ස්ථානයත් ඉතා විශාල මන්දිරයක් මෙහි ඇති විශේෂත්වයක් වූවේ මන්දිරයේ පිට පෙනුමින් අප තුළ මැවෙන චිත්‍රයට වඩා ගෙතුළ තත්ත්වය වෙනස් වීම එය හරියට රජයේ කාර්යාලයක් සඳහා ලක්ෂණ මන්දිරයක් වෙන් කරනු ලැබුවා වගේ මුළු නිවසම කාමරවලට ඛෙදා වෙන් කර තිබුණා ඒ හැම කුටියක් තුළම නාන කාමරයක්ල ඇඳක්ල මේසයක්ල පුටුවක් සහ ඇඳුම් වැටක් බැගින් තිබුණා රූමත් තරු‚යන් 18 දෙනෙක් එම නිවසේ ලිංගික වෙෙ)කඑතඳාම සඳහා යොදවා සිටි අතර බොහෝ විට සිදුවන පරිදි එහි පාලිකාව මැදිවිය ඉක්ම වූ මදක් සැර පරුෂ ස්ත්‍රියක් වුණා

මෙවැනි සංවිධානාත්මක ගණිකා නිවාසයකදී එහි සිටින තරු‚යන් වෙනුවෙන් ගෙවීම් කරනු ලබන්නේ කොයි ආකාරයටද
ග්‍රාහකයකු සමග ගත කරන සෑම තරු‚යක්ම තම පාලිකාවට ගෙවිය යුතු නිශ්චිත මිලක් තිඛෙනවා ඇය එම මුදල අනිවාර්යයෙන්ම පාලිකාවට ගෙවිය යුතුයි ඒ වගේම එම නිවසට පැමිණෙන ගනුදෙනුකරුවා කවර විදියේ අයෙකු වුවත් ඔහු විසින් තෝරා ගත් තරු‚ය ඔහුට තම සේවාව සැපයිය යුතුයි පාලිකාවගේ අණ එයයි

ගණිකා නිවාසයක තරු‚යන් විසින් සිය පාලිකාවට ගෙවිය යුතු මුදල තීරණය වන්නේ කොයි ආකාරයටද
බොහෝ විට ගණිකාව දෛනිකව උපයන ආදායමෙන් භාගයක් පාලිකාවට ගෙවිය යුතුයි

මෙවැනි ස්ථානයක කෙරෙන ගනුදෙනුව කොයි ආකාර එකක්ද
ඒ සඳහා ඔවුන්ට නිශ්චිත කාලයක් සහ මිලක් තිඛෙනවා උදාහරණයක් වශයෙන

කොළඹ ගණිකාවන්ගේ ලෝකය - පළමු කොටස

test


අසූව දශකයේ මැද භාගයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ලෙස මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ මගපෙන්වීම යටතේ සමාජ සමීක්ෂණවල යෙදුණ නිලංකා ජයසූරිය ඒ අතර ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තීයේ යෙදුණ කතුන් පිළිබඳව ඉතා දුෂ්කර ගවේෂණයක යෙදුණාය එහි ප්‍රතිඵලයක් ලෙස ගණිකා වෘත්තීයේ සැබෑ මුහුණුවර නමින් ග්‍රන්ථයක්ද එළිදැක්වූ ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්
සමාජ විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් හිමිකර ගත්තාය පසුව ඇය රෙඩ්බානා ශ්‍රී ලංකා ආයතනයේ වීදි දරුවන් පිළිබඳ කටයුතු සම්බන්ධීකරණයට සම්බන්ධ විය අනතුරුව වර්ල්ඩ් විෂන් ආයතනය විසින් ආරම්භ කරන ලද වීදි දරුවන් පිළිබඳ වැඩසටහනෙහි ආරම්භයේ සිටම එයට සම්බන්ධ වූ ඇය මේ වන විට එහි වැඩසටහන් සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කරයි
මෙම දිනවල අතරමගදී පාසල හැර යන සිසු සිසුවියන් ගැනද සමීක්ෂණයක යෙදෙන ඇය නිදහස් මාධ්‍යවේදනියකද වන්නීය

ඔබේ අරමුණ කොතෙක් යහපත් වුවත් මෙරට තුළ කාන්තාවකට හෝ තරු‚යකට ගවේෂණයක් සඳහාවත් මෙවැනි සමාජ ස්ථරයකට ඇතුල්වීම ලෙහෙසි නැහැ ඔබ එය කෙ)කඑත් කොයි විදියටද
ඔව්ල එය ඉතා අසීරු කරුණක් වුණා නමුත් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා මාව එවකට සිටි නියෝජ්‍ය ‍පොලිස්පතිවරයෙකු වූ ධර්මදාස සිල්වා මහතාට අඳුන්වා දුන්නා ඒ වගේම පසුකලෙක 89 භීෂණ කාලයේ අතුරුදන් වූ ‍පොලිස් නිලධාරීන් දෙදෙනකු වූ සුදර්ශන සහ අජිත් යන මහතුන් දෙදෙනාද මා හට බොහෝ සේ උදව් කළා ඒ ආකාරයට එක් පැත්තක් සාර්ථක කරගත්තත් ඔවුන් ඇසුරු කර කරුණු ලබා ගැනීමේදීත් බොහෝ ගැටලූ‍වලට මුහුණ දෙන්නට සිදුවුණා

මොනවාද ඒ ගැටලූ‍
කොයිතරම් හොඳින් අවස්ථාවක් උදාකරගත්තත් සමහර ගණිකාවන් පිළිතුරු දෙන්නට වුණේ ඉතාමත් උදාසීන ආකාරයට ඕනෑවට එපාවට ඒ වගේ අවස්ථාවල ඔවුන් බොරු කියන බවත් මට වැටහී ගියා ඒ නිසා ඔවුන්ගෙන් නියම තොරතුරු ලබාගැනීමට සන්තෝෂම් මුදල් පරිත්‍යාග කරන්නට පවා සිදු වුණා ඒ වගේම එසේ මුදල් ලබාගැනීම පි‚ස තවත් සමහරු අතිශයෝක්තියෙන් කරුණු ඉදිරිපත් කරන්නටත් පටන් ගත්තා ඒ නිසා ඒ කරුණු නිවැරදිද කියා දැනගැනීමට නැවත වරක් කරුණු සොයා බලන්නට සිදුවුණා
සමහර අවස්ථාවල ගණිකා වෘත්තියේ යෙදෙන කතුන් තම අත්දැකීම් කියා පෑවේ ඉතා ග්‍රාම්‍ය පහත් වදන් යොදා ගනිමින් එවිට එකල විශ්ව විද්‍යාල යුවතියක වූ මා මහත් අපහසුතාවයන්ට ලක්වුණා ඒ හැරුනු කල ඔවුන් හා ඇතිවූ මිත්‍රත්වය නිසා මා සමාජය තුළද යම් අපහසුතාවයකට ලක්වන තත්ත්වයක් ඇති වුණා


ඒ කොයි විදියටද
මම එක උදාහරණයක් කියන්නම්
දිනක් මා බසයක් ගැනීමට බම්බලපිටිය බස් නැවතුම්‍පොෙ)කඑත් සිටින විට මා දන්නා ගණිකාවක් ඒ දෙසට ඇවිදගෙන ආවා ඇය ගණිකා වෘත්තියේ යෙදෙන්නියක් බව දන්නා එතැන සිටි පිරිසගේ නෙත් ඇය දෙසට යොමුවී අවඥා සහගත කසුකුසුවක් ද ඇතිවුණා ඒ කිසි දෙයක් ගණන් නොගත් අර කාන්තාවද පැමිණ මගීි පිරිස අතර හිට ගත්තා ඒ සමග මා දුටු ඇය එක්වරම මා ළඟට පැමිණ ඉතා සුහදව කතාකරන්නට පටන් ගත්තා ඒ සැණෙකින් එතැන සිටි සියලූ‍ දෙනාගේ ඇස් යොමුවුණේ අර ගණිකාව දෙසට නොවෙයි මා දෙසට එකල විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ යෙදී සිටි තරු‚යක වූ මම ඒ වෙලාවෙ මහත් අපහසුතාවයකට පත්වුණා ඒත් ඉන් පසුව මම එවැනි මා දන්නා අඳුනන කතුන් කොතැනක හමුවුවත්ල ඔවුන් මගහැර යන්නට උත්සාහ කෙ)කඑත් නැහැ මේ අයට සිනාසෙන පිරිමින් අතර ඇය සමග යහන් ගතවූ පිරිමින් ද සිටින්නට පුළුවන් නොවේද යන හැඟීමත් ඔවුන් කොතරම් කුහක ලෙස මේ කතුන් දෙස බලනවාද යන හැඟීමත් මා තුළ ඒ කතුන් කෙරෙහි මහත් අනුකම්පාවක් ඇති කරන්නට සමත් වුණා ඒ වගේම මේ කාන්තාවන් මා වෙනුවෙන් ලොකු උදව්වක් කළ අය නොවේද යන හැඟීමත් ඔවුන් මග හැර නොයන්නට මා ‍පොළඹවනු ලැබුවා


ඔබ විසින් පසු කලෙක ගණිකා වෘත්තියේ සැබෑ මුහුණුවර නමින් ‍පොතක් එළිදක්වනු ලැබුවා මෙය එම වෘත්තියේ හැබෑ මුහුණුවර යයි නම් කරනු ලැබුවේ ඇයිරෑ
පිරිමින් කොතෙක් තම අවශ්‍යතාවය සඳහා යොදා ගනු ලැබුවත් සමස්ත සමාජය ගණිකාව දෙස බලන්නේ මහත් මහා කර්කශ කාලකණ්‚ ගැහැනියක් දෙස බලන ආකාරයෙනුයි ඒ හැරුණු කල ගැහැනිය ගණිකාවක් බවට පත්ව සිටින්නේ සමාජය තුළ සිටින සුචරිතවාදීන් සේ පෙනී සිටින පිරිමින් නිසා බව බොහෝ දෙනකු අමතක කර තිඛෙනවා මේ නිසා ගැහැනිය ගණිකාවක් කරනු ලැබුවේ කවුරුන් විසින්ද කොයි ආකාරයෙන්ද යන්න පෙන්වා දීමත්ල ගණිකා වෘත්තියේ යෙදෙන්නියද ඔබත් අපත් වැනි සත්වයෙක්ය යන්න පෙන්වාදීමත් මෙහි අරමුණ වුණා අනෙක් කාරණය වුණේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාව වටා ගොඩනැගී ඇති තැරැව්කාරයින්ල ගණන්කාරයින් සහ කප්පම්කාරයින් ආදී වශයෙන් සැදුම් ලත් මේ ලෝකය ගැන විවරණයක් කිරීම එමෙන්ම සම්භාවනීය ‍ලේඛක පියඩෝර් ඩොස් ටොව්ස්කි සිය අපරාධය හා ද~ුවම නව කතාවේදී සෝන්යා නැමැති ගණිකාවගේ හදවතේ රැඳුණු මනුෂ්‍යාත්මභාවයට දක්වන ඉමහත් ගෞරවය පිළිබඳ හැඟීමද මේ කෘතිය නිම කිරීමට බලපෑ බව කිව යුතුයි

ශ්‍රී ලංකාවේ කාන්තාවකට ගණිකාවන් ගැන ගවේෂණයක යෙදීම තරමටම ඔබ ලියූ වර්ගයේ කෘතියක් එළි දැක්වීමත් යම් ප්‍රමාණයක අභියෝගයක් යැයි අප සිතනවා එම කෘතිය නිකුත් වීමෙන් පසු ඔබ ලැබූ ප්‍රතිචාර මොනවාදරෑ
ඒ ප්‍රතිචාර වැඩි ප්‍රමාණයකින් පෙනෙන්නට තිබුණේ මේ සමාජය කාන්තාවකට සලකන නිර්ලජ්ජිත ආකාරයයි මෙම කෘතිය ගොඩගේ ප්‍රකාශන ආයතනයෙන් නිකුත් කරනවා යයි ප්‍රචාරය වූ දා සිට මට පාතාල ලෝකයේදීවත් අසන්නට නොලැබුණු තරම් අසභ්‍ය වචනවලින් යුත් දුරකථන ඇමතුම් ගලා එන්නට පටන් ගත්තා පිරිමින් විසින් නිර්නාමිකව එල්ල කළ ඒ දුරකථන ඇමතුම් කාගේද කියා අදටත් මා දන්නේ නැහැ ඒ ‍පොත දොරට වඩින්නට නියමිතව තිබුණේ අනූහතේ අවුරුද්දේ දවසක තුනකුත් ගණනකට 230ට මම ඒ සඳහා පිටත් වෙන්න විනාඩි 05ක් තියා ඒ විදියෙ තවත් දුරකථන ඇමතුමකින් කෙනෙක් නොසෑහෙන විදියට බැණ වැදුණා ගැහැනියක විසින් ගණිකාවන් ගැන ගවේෂණයක යෙදීම ‍පොතක් ලිවීම ගැන පවා අද මේ රටේ ජනතාව ගැන හිතන්නේ එහෙම නම් මෙවැනි රටක කාන්තාව පත්වී සිටින තත්ත්වය ගැන සිතා ගත හැකියි නේද

හොඳයි මේ සියලූ‍ හිරිහැර මධ්‍යයේ ඔබ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් පිළිබඳ සොයා ගත් තොරතුරු මොනවාදරෑ අප රටේ ගණිකා වෘත්තියේ ස්වභාවය කොයි ආකාරද
මූලික වශයෙන් අප රටේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් කොටස් 3කට ඛෙදිය හැකියි

ඒ කොයි ආකාරයටද
ඒ තමයි දුරකථන ප‚වුඩ මගින් පමණක් සම්බන්ධ කරගත හැකි ඉහළ පන්තියේ ගණිකාවන්ල බ්‍රොතල් හවුස් නමින් හඳුන්වන ගණිකා මඩම්වල ජීවත්වන ගණිකාවන් සහ වීදි ගණිකාවන් වශයෙන්



Valentine's Day Special With Jacqueline Fernandez Naked Sleep(Video)

test

How to use Face wash for clean your face ?

test


අපේ හම නිරන්තරයෙන්ම කුණු දූවිලි එක්ක ගැටෙනවා කුණු දූවිලි නිතරම සම මත රැඳුණාම සම ආසාදනය වෙනවා හමේ නිතරම රැඬෙන කුණු දූවිලි සබන්වලින් එතරම් දුරට ඉවත් වෙන්නෙ නැහැ සබන් යෙදීමෙන් කුණු දූවිලි ඉවත් වනවාට වඩා සේදීමක් පමණක් සිදුවේ

සම මත රැඬෙන කුණු දූවිලි ඉවත් කරගත හැකි හොඳම ක්‍රමය වන්නේ ෆෙෂ් වොෂ් යොදා මුහුණ සේදීමයි ෆෙෂ් වොෂ් එකක් තෝරා ගැනීමේදී එය සමේ ස්වභාවය හා ගැළපීම ඉතා වැදගත්ය එසේ නොවුණහොත් ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵලයට වඩා හානිදායක බවක් එක්කරයි

ඔබ තෝරා ගන්නා ෆෙෂ් වොෂ් වර්ගයේ අන්තර්ගතය පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුමය අනෙක් කාරණය වන්නේ එහි ඡ්‍ය අගය 55ට වඩා අඩු අගයක් ගැනීමයි බොහෝ දෙනෙක් ෆෙෂ් වොෂ් දියරය අත්ල මතට ගෙන හොඳින් පෙන නැඟෙන සේ දෙඅත්ල එකිනෙක අතුල්ලා පෙණ ටික ගෙන මුහුණේ ආලේප කරයි නමුත් මෙය ෆෙෂ් වොෂ් පාවිච්චි කරන නිවැරැදි ක්‍රමය නොවේ මෙසේ පෙන රැගෙන මුහුණේ ආලේප කිරීමෙන් මුහුණේ සම මතුපිට රැඬෙන දූවිලි තට්ටුව ඉවත් නොවේ

ෆෙෂ් වොෂ් දියරය රැගෙන එය අත්ල මතට වත්කරගන්න ඉන්පසු ඇඟිල්ලකින් එය මුහුණේ තැනින් තැන තවරන්න දැන් හොඳින් ඇඟිලි තුඩුවලින් මුහුණ මෘදුව පිරිමදින්න විනාඩි 5ක් පමණ මෙසේ මුහුණ මත පෙණ නඟින සේ ඇඟිලි තුඩුවලින් පිරිමැද සෝදා හරින්න හිරු එළියට නිරාවරණය වීමෙන් හෝ නිවෙසින් පිටතට ගොස් පැමිණෙන විට ෆෙෂ් වොෂ් යොදා මුහුණ සෝදන්න එසේ නිතරම මුහුණ සේදීම නොකළත් දිනකට දෙවතාවක්වත් මුහුණ පිරිසුදු කරගන්නඔබඵ්නැ ඹච උන කිරීමට ප්‍රථම මුහුණ ෆෙෂ් වොෂ් යොදා සෝදන්න එවිට ඔබ ගල්වන ආලේපන සම මත වැඩි වේලාවක් රඳවා තබාගත හැකිය


වැඩිපුරම සෙක්ස් බලන්නේ තරුණියන් බව සමීක්ෂණයකින් තහවුරු වෙයි.

test


නවතම සමීක්ෂණයකට අනුව අන් කවරදාටත් වඩා වැඩි ප්‍රමාණයකින් ලිංගික දර්ශන අන්තර්ගත වීඩියෝපට නරඹනු ලබන්නේ බොහෝ තරු‚යන් බව තහවුරු වී ඇත ලිංගික දර්ශන අන්තර්ගත ලොව දැවැත්තම වෙබ් අඩවිවලට ප්‍රවේශවන පුද්ගලයින් සිව්දෙනෙක් අතරින් අනිවාර්යෙන්ම එක්අයකු කාන්තාවක බවද මෙහිදී තහවුරු වී ඇත
මේ අතර සිටින විශාල පිරිසක් වයස අවුරුදු 35 ට වඩා අඩු පිරිසක් බවද තහවුරු වී ඇත

එමෙන්ම මෙම වීඩියෝපටයන් නැරඹීම සදහා ඔවුන් වඩාත් කැමැත්තෙන් භාවිත කරනු ලබන්නේ ජංගම දුරකථනය බවද මෙහිදී තහවුරු කර ගෙන ඇත

මේ අතරින් සියයට 24 ක පිරිසක් ලිංගික දර්ශන අන්තර්ගත වීඩියෝපට නැරඹීම සදහා සිය වෙබ් අඩවිය භාවිත කරනු ලබන බව සහ එය බිලියන 78 ක පමණ ප්‍රමාණයක් බව ˜‍පෝන්හබ්˜‍ වෙබ් අඩවිය බව සිය සමීක්ෂණය මගින් අනාවරණය කරයි

මෙම විඩියෝපට අතරින් 50 ෂේඩ්ස් ඹෆ් ග්‍රේ චිත්‍රපටයේ එන ˜‍මමි පෝන්˜‍ පටයේ කොටස් නැරඹීමට බොහෝ පිරිසක් කැමැත්ත දක්වා තිඛෙන බව ද තහවුරු වී ඇත සදුදා දිනයේදී මෙම වීඩියෝ පටයන් බහුලව නරඹන බවත් රාත්‍රී 11 න් පසුව බහුලව නරඹන බවත් තහවුරු වී ඇත

මෙහිදී බහුලව සොයා තිඛෙන වදන වී තිඛෙන්නේ කිම් කාර්ඩිසන්ය


Know before these go on honeymoon

test


මංගල රාත‍්‍රීය එහෙමත් නැත්නම් හනි මූන් එක අපි හැමදෙනාම වගේ ගත කරන්න ආසාවෙන් ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්න දවසක් නේඅන්න ඒ දවස සාර්ථකව ගත කරන්නේ කොහොමදරෑඅද අපි කතා කරන්න යන්නේ ඒ පිළිබඳව

සැහැල්ලුවෙන් එයට මුහුණ දීම පළවෙනිම දේ තමයි මේක වැඩිය ඇගට ගන්නේ නැතුව ඉන්න එක මංගල රාත‍්‍රිය කියන එක මහා ලොකුවට ඔලුවට අරන් අමුතුම හැගීමකින් වැඬේට බැස්සොත් එකේ රසය නැතිවෙලා යනවා ඔබත් ඉන්දියානු චිත‍්‍රපට වල ල හින්දි නාට්‍ය වල පෙම්වතුන් මංගල රාත‍්‍රිය සමරන ආකාරය හිතේ පැල පදියම් වුන කෙනෙක් නම් ඒ සිහින ලොවින් මිදිලා සැහැල්ලුවෙන් හා යථාර්තවාදී ලෙස මේ දෙස බැලීම වැදගත්

ඒ මංගල රාත‍්‍රීය ගත කිරීමට පෙර දෙන්නා අතර හොද සන්නිවේදනයක් තිබීම අත්‍යවශයයි ඔබගේ සිතේ තිබේ බිය හා ආශාවන් ගැන ඔබේ සහකරු/සහකාරිය දැනුවත් කර තබන්න ඒ විට ඒවා ගැන සිතමින් අනවශ්‍ය ලෙස සිත කලබල කරගෙන මංගල යහනට ගොඩ වදින්න ඔබට සිද්ද වෙන එකක් නෑ මංගල රැුයින් පසුව එළඹෙන දිනය නිදහස් එකක් කර ගන්න

මංගල රාත‍්‍රිය ගත කල පසු එළඹෙන ඊලග දිනය නිදහස්ව ගත කරන්න සිහි තබා ගන්න ඒ කියන්නේ ඒදාට ලොකු ලොකු වැඩ දාගන්න එපා දෙන්නත් එක්ක හොටෙල් එකේ හෝ මංගල රාත‍්‍රිය ගත කල ස්ථානය සතුටු සාමිව්යේ යෙදෙමින් බොහොම ආදරබර ලෙස නිදහසේ ගත කරන්න පුලුවන් දින සැලැස්මක් හදා ගන්න  මංගල රාත‍්‍රීය හැමදාටම මතක් වෙන එකක් කර ගන්න

ඔබට පුලුවන් මංගල රාත‍්‍රිය දවසට ඔබේ සහකරුට හෝ සහකාරියට ලස්සන තෑග්ගක් දෙන්න හැබැයි මේ තෑග්ග ජිවිත කාලයක් පවතින ල ලස්සන තෑග්ගක් වෙන්න  ඕනේ එතකොට ඔබේ සහකරුට හෝ සහකාරියට මේ තෑග්ග දකින දකින සෑම වාරයක් පාසාම ඒ ලස්සන මංගල රාත‍්‍රිය මතක් වේවි

ඒ වගේම මේ සෙනෙහෙබර තෑග්ග ඔබේ පවුල් ජිවිතය ශක්තිමත් එකක් බවට කරාවීඊලග කරුණ තමයි මංගල රාත‍්‍රිය ගත කිරීමට කාමරේ ඇතුලට ගිය ගමන් වැඩ අල්ලන්න ඒපා දෙන්නා එක්ක ඇදට ගිහින් ගුලි වෙලා බොහොම සෙනෙහෙබර ආදර කතාවක් ආරම්හ කරන්න බාධක මැදින් විවාහය දක්වා මේ ආපු ගමන හා අනාගතය මොන වගේ වේවි ද කියලා ආරම්භ කරන ආදර බර සංවාදයක් ඔබ දෙදෙනාම නොසිතන මොහොතකදී දෙරුචක්හ එක පටන් ගන්න උත්තේජනය සපයාවිඒ වගේම දෙරුචක්හ එක පුලුවන් තරම් දික් කරගන්න උත්සහ කරන්න

 අනවශ්‍ය බිය ඇති කර ගන්න එපා

විශේෂයෙන්ම කායිකව එකතු වීමෙදී මනාලියගේ සිදු වන ලේ ගැලීම් වගේ දේවල් ගැන සිතින් අනවශ්‍ය ලෙස බියක් ඇති කර ගත යුතු නෑ ඒ දේවල් බොහොම මෘදු හා ඉක්මනින් වේදනාව නැති වී යන දේවල් ඔබට මේ ගැන අසීමිත ලෙස බය නම් මංගල රාත‍්‍රියට යාමට පෙර ඔබේ දැනටමත් විවාහ වී ඉන්න හොදම යෙහෙළියකගෙන් ඒ ගැන විමසා බිය පහ කර ගන්න


ඔබේ ශරීරයේ අඩු පාඩු ගැන හිතන්න එපා

 මේ ප‍්‍රස්නේ ගොඩක්ම තියෙන්නේ අපේ කෙල්ලොන්ට තමයි ඔබ ටිකක් මහත් උනා කියලා ටයර් එකක් දෙකක් තිබුනා කියලා ඒ ගැන දුක් වේවි මංගල යහනට ගොඩ වදින්න එපා ශරීරය ගැන සිතනවාට වඩා කරන්න යන කටයුත්ත ගැන වැඩි අවධානය යොමු කරන්නලිංගිකව කරන්න කැමති දේවල් අකැමති දේවල් ගැන දෙදෙනාම එකීනෙකා එක්ක දැනුවත් වෙන්න එය ඔබේ මුළු ජිවිත කාලෙදිම දෙන්නාටම හොදින් මතක තියේවි

ලිංගිකව එකතුවීම අවශ්‍යම නෑ

 ඒ වගේම ඔබ මතක් තබා ගත යුතු වැදගත්ම කරුණක් අවසානයට කියන්නම් මංගල රාත‍්‍රියේදීම බොහෝ පෙම්වතුන් ලිංගිකව එක වීම කරන්නේ නෑඒ නිසා ඔබට ඒ දේ කර ගන්න නොහැකි වුව හොත් කිසි ලෙසකින් ඒ ගැන දුක් විය යුතු නෑ එක සාමාන්‍ය දෙයක් පමනයි

කාන්තාවන් තම පෙම්වතුන්ගේ සගවාගෙන සිටින රහස් (අංක 2)


test



01.වැඩි වශයෙන් කාන්තාවන් කැමැත්තක් දක්වනු ලබන්නේ සාමාන්‍ය ඇදුම් වලට වන අතර ආරක්ෂාකාරී නොවන විලාසිතාවන් වලටය. රාත්‍රී බෝජන සංග්‍රහයන්ට සම්බන්දවිම හා නොයෙකුත් සාදයන් වලට සහභාගී වීමට වැඩි කැමැත්තක් දක්වයි.

02. පෙම් සම්බන්දතාවයක් දෙදරා යාමෙන් හෝ වෙන්වීමක් සිදුවුවහොත් එහි සියළුම රහස් කාන්තාවගේ හොදම යහළුවා මැනවින් දන්නා බැවින් ඒ සියළු කරුණු නොසගවා ප්‍රකාශ කිරීමට වැඩි කැමැත්තක් දක්වයි.

03. කාන්තවන් සැමවිටම ඉතා සැහැල්ලු දිවිපෙවතක් ගතකිරීමට කැමැත්තක් දක්වන අතර ඔවුන් කිසිවිටකවත් කරදරකාරී වගකීම් හා බැදීම් වලට මෙන්ම පොරොන්දු වලට එකග නොවේ.

04. යම් ආකාරයකින් ඔබ දහවල් කාලයේදී බිරිද සමග හෝ පෙම්වතිය සමග එකට කාලය ගතකරන අවස්ථාවකදී ඇයගේ හොදම යහළුවෙකුට වූවද යම් කරදරයක් සිදුවුවහොත් එම අවස්ථාවේදී උදවු කිරීමට මැලිකම් දක්වයි.

05. කාන්තාවන් වැඩි වශයෙන් බුද්ධියෙන් අඩු පුද්ගලයන් සමග ඇසුරු කිරීමට වැඩි කැමැත්තක් දක්වයි නමුත් කිසිවිටකවත් ඇය ඔහු සමග විවාහ වීමට කැමැත්තක් දක්වන්නේ නැත.

06. පෙම් සම්බන්දතාවයක් හෝ විවාහය දෙදරා යෑමකින් වෙන්වීමක් සිදුවුවහොත් කාන්තාව සැමවිටම සැලකිලිමත් වන්නේ පිරිමියා සතු සියළුම ලියකියවිලි හා චායාරූප ලග තබා ගනිමින් ඔහුට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියා මාර්ග හා අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීමටය.

තම පෙම්වතාගෙන් පෙන්විය විසින් සගවාගෙන සිටින රහස් (අංක 1)

test


1. කාන්තාවන් බොහෝවිට අපිරිසිදු වචන ප්‍රකාශ කරන අයුරක් දකින්නට නොලැබේ. සත්‍යය වශයෙන් බොහෝ කාන්තාවන් කිලිටු වචන ඒවත් අපවිත්‍ර වචන ප්‍රකශ කිරීමට වැඩි රුචිකත්වයක් දක්වන බව සොයාගෙන තිබේ.

2. බොහෝ කාන්තාවන් දහවල් කාලයේදී නිදාගැනීමට වැඩි කැමැත්ටක් දක්වන්නේ ලිංගික අවශ්‍යතාවයන් හා රුචිකත්යන් පිලිබදව මනා ලෙස කල්පනා කිරීමට සුදුසු කාලය බැවිනි.

3. යම් අවස්ථාවන් වලදී බොහෝවිට කාන්තාවන් තම ස්වාමියා සමග හෝ පෙම්වතා සමග නිකරුනේ රණ්ඩු වීමට උත්සහ කිරීම රණ්ඩු ඇතිකර ගැනීම ඇතිකොට කිසිවක් ගණන් නොගෙන සිටි. මෙසේ දිදුකරනු ලබන්නේ පිරීමියාගේ චිත්තවේගය ඇතී කීරීමේ බලාපොරුත්තුවෙනි.

4. කාන්තාවන් සතු තවත් සමාජයේ ගැටළු සහගත ප්‍රශ්ණයක් නම් අතීත කාල සීමාවන්වලදි ඇතී කරගත් විවීධ සම්බන්ධතා සමග අවදියෙන් සිටීම හා මතකයන් යළි අවදී කීරීම මගින් නොයෙකුත් ලිංගික ප්‍රශ්න වලට හේතු සධක වේ.

5. බොහෝ කාන්තාවන් තම ලිංගික ක්‍රියාකාරකම් වලට නැති නම් ස්වයං වින්දනය සදහා ස්වාමියා නිවසෙන් බැහැරවූ විට යොදාගනු ලබන්නේ තම නානකාමරයයි.

6. ඔබට සැබවින්ම ආදරය කරනු ලබන බිරිද හෝ පෙම්වතිය යම් අවස්ථාවන් වලදී ඔබගේ නිදියහනේ කොට්ටය හෝ ඔබගේ ඇදුම් සිපගනු ඇත එය සිදුකරනු ලබන්නේ ඔබ නිදි අතරේ හෝ අවට නොමැති අවස්ථාවන් වලදීය.


නිරුවත පෙන්වමින් සිසුවියන් භීතියට පත්කළ කාමාතුරයෙකුට වැඩ වරදියි!!

test


 දින කිහිපයක්‌ තිස්‌සේ අලුත්ගම දර්ගා නගරයේ ඥානේස්‌වර විද්‍යාලය අසල පාසල් සිසු සිසුවියන් භීතියට පත් කරමින් නිරුවත ප්‍රදර්ශනය කළ තිස්‌ අට හැවිරිදි විවාහකයකුව ඊයේ (26 වැනිදා) විදුහල්පතිවරයාද ගුරුමණ්‌ඩලය හා දෙමාපියන් එක්‌ව අල්ලා අලුත්ගම පොලිසියට භාර දී ඇත. පාසල ආසන්නයට පැමිණ මෙම පුද්ගලයා ශිෂ්‍යාවන්ට නිරුවත පෙන්වීම නිසා භීතියටත් ලැඡ්ජාවටත් පත් වූ ශිෂ්‍යාවන් කිහිප දෙනකු පාසලට නොපැමිණි බවද වාර්තාවේ. කෙසේ වෙතත් මෙම සිද්ධිය පිළිබඳ විමසිල්ලෙන් සිටි ඥණේස්‌වර විද්‍යාලයේ විදුහල්පති වී. කේ. සුනිල් ශාන්ත මහතා ප්‍රමුඛ ගුරු මණ්‌ඩලය සාකච්ඡා කර දෙමාපියන් සමග එක්‌ව අල්ලාගෙන ඇත. සැකකරුව කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව අළුත්ගම පොලිසියේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.


 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ලෝකෙටම එකයි - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
| Distributed by Way2 Blogger Templates Proudly powered by Blogger