දින කිහිපයක් තිස්‌සේ අලුත්ගම දර්ගා නගරයේ ඥානේස්‌වර විද්‍යාලය අසල පාසල් සිසු සිසුවියන් භීතියට පත් කරමින් නිරුවත ප්‍රදර්ශනය කළ තිස් අට හැවිරිදි විවාහකයකුව ඊයේ (26 වැනිදා) විදුහල්පතිවරයාද ගුරුමණ්‌ඩලය හා දෙමාපියන් එක්‌ව අල්ලා අලුත්ගම පොලිසියට භාර දී ඇත. පාසල ආසන්නයට පැමිණ මෙම පුද්ගලයා ශිෂ්‍යාවන්ට නිරුවත පෙන්වීම නිසා භීතියටත් ලැඡ්ජාවටත් පත් වූ ශිෂ්‍යාවන් කිහිප දෙනකු පාසලට නොපැමිණි බවද වාර්තාවේ. කෙසේ වෙතත් මෙම සිද්ධිය පිළිබඳ විමසිල්ලෙන් සිටි ඥණේස්‌වර විද්‍යාලයේ විදුහල්පති වී. කේ. සුනිල් ශාන්ත මහතා ප්‍රමුඛ ගුරු මණ්‌ඩලය සාකච්ඡා කර දෙමාපියන් සමග එක්‌ව අල්ලාගෙන ඇත. සැකකරුව කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව අළුත්ගම පොලිසියේ ප්‍රකාශකයෙක් පැවැසීය.
නිරුවත පෙන්වමින් සිසුවියන් භීතියට පත්කළ කාමාතුරයෙකුට වැඩ වරදියි!!
Posted by Unknown
Posted on 12:15 AM
දින කිහිපයක් තිස්‌සේ අලුත්ගම දර්ගා නගරයේ ඥානේස්‌වර විද්‍යාලය අසල පාසල් සිසු සිසුවියන් භීතියට පත් කරමින් නිරුවත ප්‍රදර්ශනය කළ තිස් අට හැවිරිදි විවාහකයකුව ඊයේ (26 වැනිදා) විදුහල්පතිවරයාද ගුරුමණ්‌ඩලය හා දෙමාපියන් එක්‌ව අල්ලා අලුත්ගම පොලිසියට භාර දී ඇත. පාසල ආසන්නයට පැමිණ මෙම පුද්ගලයා ශිෂ්‍යාවන්ට නිරුවත පෙන්වීම නිසා භීතියටත් ලැඡ්ජාවටත් පත් වූ ශිෂ්‍යාවන් කිහිප දෙනකු පාසලට නොපැමිණි බවද වාර්තාවේ. කෙසේ වෙතත් මෙම සිද්ධිය පිළිබඳ විමසිල්ලෙන් සිටි ඥණේස්‌වර විද්‍යාලයේ විදුහල්පති වී. කේ. සුනිල් ශාන්ත මහතා ප්‍රමුඛ ගුරු මණ්‌ඩලය සාකච්ඡා කර දෙමාපියන් සමග එක්‌ව අල්ලාගෙන ඇත. සැකකරුව කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව අළුත්ගම පොලිසියේ ප්‍රකාශකයෙක් පැවැසීය.
Labels:
News,
Sex and Lifestyle