Home » » කොළඹ ගණිකාවන්ගේ ලෝකය දෙවන කොටස

කොළඹ ගණිකාවන්ගේ ලෝකය දෙවන කොටස

test


මූලික වශයෙන් මෙම වෘත්තිය අප රට තුළ ව්‍යාප්තව ඇත්තේ කොයි ආකාරයටද
එය සංවිධානාත්මක වෘත්තියක් වශයෙන් පවතින්නේ නගරබදවයි ග්‍රාමීය මට්ටම තුළදී එය සංවිධානාත්මකව සිදුවන්නේ නැහැ

කලින් ඔබ කියූ ගණිකාවන්ගේ ඒ ඒ සමාජ ස්ථරවලට අයත් සුවිශේෂතා මොනවාද
දුරකථන ප‚වුඩ මගින් පමණක් සම්බන්ධ කරගත හැකි කෝල් ගර්ල්ස්ලා නමින් හඳුන්වන ඉහළ පන්තියේ ගණිකාව බොහෝ විට තමන්ටම අයත් නිවසක ජීවත් වන්නියක් සමහර විටක තමන් වැනිම වූ තවත් ගණිකාවක්ද ඇය සමග සිටින අවස්ථා තිඛෙනවා අද මෙන් දුරකථන පහසුකම් සුලභ නොවූ කාලයේ පවා මෙවැනි අය දුරකථන පහසුකම්ල තමාගේම මෝටර් රථයක හිමිකාරිත්වයල සහ බොහේ විට සුබෝපභෝගී මහල් නිවසක් සහිතව ජීවත් වුණා
මේ අය තමන්ගේ සමහර ගනුදෙනුකරුවන් සිය නිවසට කැඳවා ගන්නා අතර සුබෝපභෝගී හෝටල් කාමර ඒ සඳහා භාවිතා කරන අවස්ථාද තිබුණා සමහර හෝටල්වල මෙවැනි තරු‚යන්ගේ ඡායාරූප ඇල්බම් ඇති අතර හෝටලයේ මාර්ගයෙන් ඔවුන් ගෙන්වා ගතහැකි අවස්ථාද තිඛෙනවා

ඔබගේ ගවේෂණවලට අනුව මෙවැනි කාන්තාවන්ගේ ඇසුර පතා යන්නේ මොන විදියේ සමාජ පාන්තිකයින්ද
අනිවාර්යයෙන්ම ඔවුන් ධනවතුන් බව අමුතුවෙන් කිව යුතු නැහැ හැබැයි ඒ වැඩි දෙනෙක් බොහෝ විට යහපත් ආකාරයෙන් මුදල් උපයන අය නොවෙයි ඔවුන් අතර විවිධාකාර හොර ජාවාරම් ආදියෙන් මුදල් උපයන අය වැඩියි ඒ වාගේම දේශපාලනයේ යෙදෙන පිරිස්ද කිසිම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙවැනි ස්ථාන කරා යන බව පෙනී ගොස් තිඛෙනවා කොයි හැටි වුණත් මෙවැනි සුපිරි පන්තියේ ගණිකාවන් විසින් ඇසුරු කරන්නේ තෝරාගත් ගනුදෙනුකරුවන් පිරිසක් විතරයි

එසේ වීමට හේතුව
තමාගේ රහස්‍යභාවය මෙන්ම ආරක්ෂාවද සඳහා ඒ වගේම තමාගේ සෞඛ්‍ය සම්පන්නභාවයල රූපය ආරක්ෂාකර ගැනීම ගැනද ඔවුන් බොහෝ සේ සැලකිලිමත් වෙනවා

මෙවැනි කතුන් එක් අනුග්‍රාහකයෙකුගෙන් කොපමණ මුදලක් අය කරනු ලබනවාද
1997ට පෙර ඔවුන් ඒ සඳහා වරකට රුපියල් 2000-5000 අතර මුදලක් අය කරනු ලැබුවා එය මේ වන විට රුපියල් 25ල000 සිට ඉහළට ගොස් තිඛෙනවා කෙසේ වුවත් සුබෝපභෝගී හෝටල් ගාස්තු ආදියද සමග අද දවසේ එවැන්නියක් සඳහා සාමාන්‍ය ගාස්තුව රුපියල් ලක්ෂයක් පමණ වෙනවා ඒ හැරුණු කල මෑතදී පටන් තායි සහ රුසියානු ජාතික කාන්තාවන්ද මෙරටට පැමිණ ගණිකා වෘත්තියේ යෙදෙනවා ඔවුන්ගේ මිල ගණන්ද බොහෝ විට අපේ රටේ සුපිරි ගණිකාවන්ගේ මිල ගණන්වලට සමාන තත්ත්වයක පවතිනවා

ඔබ සඳහන් කළ ගණිකා මඩම් යනු මොනවාද  ඒවායේ සිටිනගණිකාවන්ගේ තත්ත්වය කෙබඳුද
මෙම ව්‍යාපාරය බොහෝ විට කෙරෙන්නේ සම්භාහන ආයතනවල මුවාවෙන් නමුත් ඒ සඳහා ඉතා සුබෝපභෝගී ලෙස ඉදිකළ ධනවතුන්ගේ නිවාස වැනි මහා මන්දිර භාවිතා වෙනවා සුවිසල් තාප්පයකින් වට කර තිඛෙන මෙවැනි නිවෙස් නිරන්තර ආරක්ෂකයෙකුගේ පරීක්ෂාව යටතේ පවතින්නක් යම් නවක අනුග්‍රාහකයෙකුට එයට ඇතුළු වීමට අවශ්‍ය නම් ආරක්ෂකයා එහි පාලකවරියගෙන් අවසර රැගෙන එන තෙක් එතැන නතර විය යුතුයි අද දවසේ නම් ඛිඛිඊ කැමරා ආදී උපකරණ ඇති බැවින් ඔවුනට වඩාත් පහසුවෙන් එවැනි කටයුතු කර ගෙන යා හැකි වී තිඛෙනවා

එවැනි ස්ථානයක් දැක බලා ගැනීමේ අවස්ථාවක් ඔබට ලැබි තිඛෙනවාද
ඔව්  මට යන්නට ලැබුණ ස්ථානයත් ඉතා විශාල මන්දිරයක් මෙහි ඇති විශේෂත්වයක් වූවේ මන්දිරයේ පිට පෙනුමින් අප තුළ මැවෙන චිත්‍රයට වඩා ගෙතුළ තත්ත්වය වෙනස් වීම එය හරියට රජයේ කාර්යාලයක් සඳහා ලක්ෂණ මන්දිරයක් වෙන් කරනු ලැබුවා වගේ මුළු නිවසම කාමරවලට ඛෙදා වෙන් කර තිබුණා ඒ හැම කුටියක් තුළම නාන කාමරයක්ල ඇඳක්ල මේසයක්ල පුටුවක් සහ ඇඳුම් වැටක් බැගින් තිබුණා රූමත් තරු‚යන් 18 දෙනෙක් එම නිවසේ ලිංගික වෙෙ)කඑතඳාම සඳහා යොදවා සිටි අතර බොහෝ විට සිදුවන පරිදි එහි පාලිකාව මැදිවිය ඉක්ම වූ මදක් සැර පරුෂ ස්ත්‍රියක් වුණා

මෙවැනි සංවිධානාත්මක ගණිකා නිවාසයකදී එහි සිටින තරු‚යන් වෙනුවෙන් ගෙවීම් කරනු ලබන්නේ කොයි ආකාරයටද
ග්‍රාහකයකු සමග ගත කරන සෑම තරු‚යක්ම තම පාලිකාවට ගෙවිය යුතු නිශ්චිත මිලක් තිඛෙනවා ඇය එම මුදල අනිවාර්යයෙන්ම පාලිකාවට ගෙවිය යුතුයි ඒ වගේම එම නිවසට පැමිණෙන ගනුදෙනුකරුවා කවර විදියේ අයෙකු වුවත් ඔහු විසින් තෝරා ගත් තරු‚ය ඔහුට තම සේවාව සැපයිය යුතුයි පාලිකාවගේ අණ එයයි

ගණිකා නිවාසයක තරු‚යන් විසින් සිය පාලිකාවට ගෙවිය යුතු මුදල තීරණය වන්නේ කොයි ආකාරයටද
බොහෝ විට ගණිකාව දෛනිකව උපයන ආදායමෙන් භාගයක් පාලිකාවට ගෙවිය යුතුයි

මෙවැනි ස්ථානයක කෙරෙන ගනුදෙනුව කොයි ආකාර එකක්ද
ඒ සඳහා ඔවුන්ට නිශ්චිත කාලයක් සහ මිලක් තිඛෙනවා උදාහරණයක් වශයෙන

Share this video :
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ලෝකෙටම එකයි - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
| Distributed by Way2 Blogger Templates Proudly powered by Blogger