Showing posts with label News. Show all posts
Showing posts with label News. Show all posts

අනියම් පෙමට නියම තෑග්ගක් දුන් අද කාලේ ස්වාමිපුරුෂයෙක්

test
මේ දවස්වල කොයි කාගෙත් හරි උපන්දින වලට පුදුම කරන එකනම් හැම තැනම දකින්න ලැඛෙනවා ඒ පුදුම කිරීම් එක එක විදියට කරන අය ඉන්නවා ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ ඔයාලා ඒ ගැන දන්නවානේ හැබැයි මේ කියන්න යන්නේ අමුතුම පුදුම කිරිල්ලක් ගැන ඒ තමයි එක් පුද්ගයෙකුගේ බිරිඳගේ උපන් දිනයට ඒ සැමියා අපූරු පුදුම කිරිල්ලක් කරලා තියෙනවා.

  ඒ මොකක්ද දන්නවාද සිය බිරිඳගේ ඇඳුම් සහ බඩු ආම්පන්න ආදිය පාර්සල් කරලා එයාට ගෙදරින් යන්න කියලා. මේක මෙහෙම කියලා තේරුම් ගන්න බෑ වීඩියෝ එක බලන්නම වෙනවා. හැබැයි එයාගේ සැමියා නිකම්ම නෙවෙයි ඒ වගේ වැඩක් කරලා තියෙන්නේ. එයා තහනම් ගහේ ගෙඩි කන්න ගිහිල්ලා ඒක නිසයි සැමියා එහෙම දෙයක් කරලා තියෙන්නේ බලන්නකෝ මේ වීඩියෝව

ලංකාවේ පාසල් තරුණියන් නිල් චිත්‍රපට වල පෙනීසිටීමේ ප්‍රවනතාවයක් ?

test


මෙරට විශ්වවිද්‍යාලවලල ජාත්‍යන්තර පාසල්වල හා ජනප‍‍්‍රිය පාසල්වල ඉගෙනුම ලබන තරුණ සිසුවියන් රැුසක් සිය කැමැත්තෙන් නිල් චිත‍‍්‍රපට සඳහා පෙනී සිටීමේ වැඩි ප‍‍්‍රවණතාවක් ඇති වී ඇතැයි ශ‍‍්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග පවසයි ඒ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ නිලධාරියකු ප‍‍්‍රකාශ කෙ)කඑත් එවැනි සිදුවීම් සම්බන්ධව පැමිනිලි රාශියක් මේ වනවිට ලැබී ඇති බවත්ල එම පැමිනිලි සම්බන්ධ පරීක්ෂණ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත්ය

එසේම පාසල් යන වයසේ පසුවන ගැහැනු ළමුන්ගේ නිරුවත් ඡුායාරූප සම්බන්ධව ලැබී ඇති පැමිනිලි විස්සකට අධික ප‍‍්‍රමාණයක් පිළිබඳව ද මේ වනවිට පරීක්ෂණ පවත්වමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි

මේ ඡුායාරූප වැඩි ප‍‍්‍රමාණයක් ලබාගෙන ඇත්තේ වෙබ් කැමරා සහ සෙල්ෆි ඡුායාරූප මාර්ගයෙන් බවද සඳහන් වේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍‍්‍රකාශ කරන අන්දමට මෙවැනි නිරුවත් ඡුායාරූප විශාල ප‍‍්‍රමාණයක් මේ වනවිට ෆෙස්බුක් සහ ස්කයිප් යන සමාජ වෙබ් අඩවි ජාලා තුළ සංසරණය වෙමින් පවතින අතර එම ඡුායාරූප වෙබ් අඩවි තුළට මුදාහැර ඇත්තේ බොහෝ විට එම තරු‚යන් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයන් විසින්ම බව ද අනාවරණය වී තිබේ


කොළඹ ගණිකාවන්ගේ ලෝකය - පළමු කොටස

test


අසූව දශකයේ මැද භාගයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ලෙස මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ මගපෙන්වීම යටතේ සමාජ සමීක්ෂණවල යෙදුණ නිලංකා ජයසූරිය ඒ අතර ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තීයේ යෙදුණ කතුන් පිළිබඳව ඉතා දුෂ්කර ගවේෂණයක යෙදුණාය එහි ප්‍රතිඵලයක් ලෙස ගණිකා වෘත්තීයේ සැබෑ මුහුණුවර නමින් ග්‍රන්ථයක්ද එළිදැක්වූ ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්
සමාජ විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් හිමිකර ගත්තාය පසුව ඇය රෙඩ්බානා ශ්‍රී ලංකා ආයතනයේ වීදි දරුවන් පිළිබඳ කටයුතු සම්බන්ධීකරණයට සම්බන්ධ විය අනතුරුව වර්ල්ඩ් විෂන් ආයතනය විසින් ආරම්භ කරන ලද වීදි දරුවන් පිළිබඳ වැඩසටහනෙහි ආරම්භයේ සිටම එයට සම්බන්ධ වූ ඇය මේ වන විට එහි වැඩසටහන් සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කරයි
මෙම දිනවල අතරමගදී පාසල හැර යන සිසු සිසුවියන් ගැනද සමීක්ෂණයක යෙදෙන ඇය නිදහස් මාධ්‍යවේදනියකද වන්නීය

ඔබේ අරමුණ කොතෙක් යහපත් වුවත් මෙරට තුළ කාන්තාවකට හෝ තරු‚යකට ගවේෂණයක් සඳහාවත් මෙවැනි සමාජ ස්ථරයකට ඇතුල්වීම ලෙහෙසි නැහැ ඔබ එය කෙ)කඑත් කොයි විදියටද
ඔව්ල එය ඉතා අසීරු කරුණක් වුණා නමුත් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා මාව එවකට සිටි නියෝජ්‍ය ‍පොලිස්පතිවරයෙකු වූ ධර්මදාස සිල්වා මහතාට අඳුන්වා දුන්නා ඒ වගේම පසුකලෙක 89 භීෂණ කාලයේ අතුරුදන් වූ ‍පොලිස් නිලධාරීන් දෙදෙනකු වූ සුදර්ශන සහ අජිත් යන මහතුන් දෙදෙනාද මා හට බොහෝ සේ උදව් කළා ඒ ආකාරයට එක් පැත්තක් සාර්ථක කරගත්තත් ඔවුන් ඇසුරු කර කරුණු ලබා ගැනීමේදීත් බොහෝ ගැටලූ‍වලට මුහුණ දෙන්නට සිදුවුණා

මොනවාද ඒ ගැටලූ‍
කොයිතරම් හොඳින් අවස්ථාවක් උදාකරගත්තත් සමහර ගණිකාවන් පිළිතුරු දෙන්නට වුණේ ඉතාමත් උදාසීන ආකාරයට ඕනෑවට එපාවට ඒ වගේ අවස්ථාවල ඔවුන් බොරු කියන බවත් මට වැටහී ගියා ඒ නිසා ඔවුන්ගෙන් නියම තොරතුරු ලබාගැනීමට සන්තෝෂම් මුදල් පරිත්‍යාග කරන්නට පවා සිදු වුණා ඒ වගේම එසේ මුදල් ලබාගැනීම පි‚ස තවත් සමහරු අතිශයෝක්තියෙන් කරුණු ඉදිරිපත් කරන්නටත් පටන් ගත්තා ඒ නිසා ඒ කරුණු නිවැරදිද කියා දැනගැනීමට නැවත වරක් කරුණු සොයා බලන්නට සිදුවුණා
සමහර අවස්ථාවල ගණිකා වෘත්තියේ යෙදෙන කතුන් තම අත්දැකීම් කියා පෑවේ ඉතා ග්‍රාම්‍ය පහත් වදන් යොදා ගනිමින් එවිට එකල විශ්ව විද්‍යාල යුවතියක වූ මා මහත් අපහසුතාවයන්ට ලක්වුණා ඒ හැරුනු කල ඔවුන් හා ඇතිවූ මිත්‍රත්වය නිසා මා සමාජය තුළද යම් අපහසුතාවයකට ලක්වන තත්ත්වයක් ඇති වුණා


ඒ කොයි විදියටද
මම එක උදාහරණයක් කියන්නම්
දිනක් මා බසයක් ගැනීමට බම්බලපිටිය බස් නැවතුම්‍පොෙ)කඑත් සිටින විට මා දන්නා ගණිකාවක් ඒ දෙසට ඇවිදගෙන ආවා ඇය ගණිකා වෘත්තියේ යෙදෙන්නියක් බව දන්නා එතැන සිටි පිරිසගේ නෙත් ඇය දෙසට යොමුවී අවඥා සහගත කසුකුසුවක් ද ඇතිවුණා ඒ කිසි දෙයක් ගණන් නොගත් අර කාන්තාවද පැමිණ මගීි පිරිස අතර හිට ගත්තා ඒ සමග මා දුටු ඇය එක්වරම මා ළඟට පැමිණ ඉතා සුහදව කතාකරන්නට පටන් ගත්තා ඒ සැණෙකින් එතැන සිටි සියලූ‍ දෙනාගේ ඇස් යොමුවුණේ අර ගණිකාව දෙසට නොවෙයි මා දෙසට එකල විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ යෙදී සිටි තරු‚යක වූ මම ඒ වෙලාවෙ මහත් අපහසුතාවයකට පත්වුණා ඒත් ඉන් පසුව මම එවැනි මා දන්නා අඳුනන කතුන් කොතැනක හමුවුවත්ල ඔවුන් මගහැර යන්නට උත්සාහ කෙ)කඑත් නැහැ මේ අයට සිනාසෙන පිරිමින් අතර ඇය සමග යහන් ගතවූ පිරිමින් ද සිටින්නට පුළුවන් නොවේද යන හැඟීමත් ඔවුන් කොතරම් කුහක ලෙස මේ කතුන් දෙස බලනවාද යන හැඟීමත් මා තුළ ඒ කතුන් කෙරෙහි මහත් අනුකම්පාවක් ඇති කරන්නට සමත් වුණා ඒ වගේම මේ කාන්තාවන් මා වෙනුවෙන් ලොකු උදව්වක් කළ අය නොවේද යන හැඟීමත් ඔවුන් මග හැර නොයන්නට මා ‍පොළඹවනු ලැබුවා


ඔබ විසින් පසු කලෙක ගණිකා වෘත්තියේ සැබෑ මුහුණුවර නමින් ‍පොතක් එළිදක්වනු ලැබුවා මෙය එම වෘත්තියේ හැබෑ මුහුණුවර යයි නම් කරනු ලැබුවේ ඇයිරෑ
පිරිමින් කොතෙක් තම අවශ්‍යතාවය සඳහා යොදා ගනු ලැබුවත් සමස්ත සමාජය ගණිකාව දෙස බලන්නේ මහත් මහා කර්කශ කාලකණ්‚ ගැහැනියක් දෙස බලන ආකාරයෙනුයි ඒ හැරුණු කල ගැහැනිය ගණිකාවක් බවට පත්ව සිටින්නේ සමාජය තුළ සිටින සුචරිතවාදීන් සේ පෙනී සිටින පිරිමින් නිසා බව බොහෝ දෙනකු අමතක කර තිඛෙනවා මේ නිසා ගැහැනිය ගණිකාවක් කරනු ලැබුවේ කවුරුන් විසින්ද කොයි ආකාරයෙන්ද යන්න පෙන්වා දීමත්ල ගණිකා වෘත්තියේ යෙදෙන්නියද ඔබත් අපත් වැනි සත්වයෙක්ය යන්න පෙන්වාදීමත් මෙහි අරමුණ වුණා අනෙක් කාරණය වුණේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාව වටා ගොඩනැගී ඇති තැරැව්කාරයින්ල ගණන්කාරයින් සහ කප්පම්කාරයින් ආදී වශයෙන් සැදුම් ලත් මේ ලෝකය ගැන විවරණයක් කිරීම එමෙන්ම සම්භාවනීය ‍ලේඛක පියඩෝර් ඩොස් ටොව්ස්කි සිය අපරාධය හා ද~ුවම නව කතාවේදී සෝන්යා නැමැති ගණිකාවගේ හදවතේ රැඳුණු මනුෂ්‍යාත්මභාවයට දක්වන ඉමහත් ගෞරවය පිළිබඳ හැඟීමද මේ කෘතිය නිම කිරීමට බලපෑ බව කිව යුතුයි

ශ්‍රී ලංකාවේ කාන්තාවකට ගණිකාවන් ගැන ගවේෂණයක යෙදීම තරමටම ඔබ ලියූ වර්ගයේ කෘතියක් එළි දැක්වීමත් යම් ප්‍රමාණයක අභියෝගයක් යැයි අප සිතනවා එම කෘතිය නිකුත් වීමෙන් පසු ඔබ ලැබූ ප්‍රතිචාර මොනවාදරෑ
ඒ ප්‍රතිචාර වැඩි ප්‍රමාණයකින් පෙනෙන්නට තිබුණේ මේ සමාජය කාන්තාවකට සලකන නිර්ලජ්ජිත ආකාරයයි මෙම කෘතිය ගොඩගේ ප්‍රකාශන ආයතනයෙන් නිකුත් කරනවා යයි ප්‍රචාරය වූ දා සිට මට පාතාල ලෝකයේදීවත් අසන්නට නොලැබුණු තරම් අසභ්‍ය වචනවලින් යුත් දුරකථන ඇමතුම් ගලා එන්නට පටන් ගත්තා පිරිමින් විසින් නිර්නාමිකව එල්ල කළ ඒ දුරකථන ඇමතුම් කාගේද කියා අදටත් මා දන්නේ නැහැ ඒ ‍පොත දොරට වඩින්නට නියමිතව තිබුණේ අනූහතේ අවුරුද්දේ දවසක තුනකුත් ගණනකට 230ට මම ඒ සඳහා පිටත් වෙන්න විනාඩි 05ක් තියා ඒ විදියෙ තවත් දුරකථන ඇමතුමකින් කෙනෙක් නොසෑහෙන විදියට බැණ වැදුණා ගැහැනියක විසින් ගණිකාවන් ගැන ගවේෂණයක යෙදීම ‍පොතක් ලිවීම ගැන පවා අද මේ රටේ ජනතාව ගැන හිතන්නේ එහෙම නම් මෙවැනි රටක කාන්තාව පත්වී සිටින තත්ත්වය ගැන සිතා ගත හැකියි නේද

හොඳයි මේ සියලූ‍ හිරිහැර මධ්‍යයේ ඔබ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් පිළිබඳ සොයා ගත් තොරතුරු මොනවාදරෑ අප රටේ ගණිකා වෘත්තියේ ස්වභාවය කොයි ආකාරද
මූලික වශයෙන් අප රටේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් කොටස් 3කට ඛෙදිය හැකියි

ඒ කොයි ආකාරයටද
ඒ තමයි දුරකථන ප‚වුඩ මගින් පමණක් සම්බන්ධ කරගත හැකි ඉහළ පන්තියේ ගණිකාවන්ල බ්‍රොතල් හවුස් නමින් හඳුන්වන ගණිකා මඩම්වල ජීවත්වන ගණිකාවන් සහ වීදි ගණිකාවන් වශයෙන්



Dinakshi priyasad allegedly attacked by her colleagues?

test

Mahinda Rajapaksha and Challenge 2015 Election

test



එළඹෙන මහ මැතිවරණය යලිත් පසුගිය ජනවාරි 08 වෙනිදා නිමාවූ ජනාධිපතිවරණය තරම් උණුසුම් හා විවාද සම්පන්න මුහුණුවරක් ගනිමින් ඇතැයි අපට නිශ්චිතව සඳහන් කල හැකිය.
එයට හේතුව මෙරට දේශපාලන කරළියේ විවාද සම්පන්න චරිතයක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නැවත දේශපාලන ආගමනයයි.
විජයදාස රාජපක්ෂ හිටපු අධිකරණ අමාත්‍යවරයා ඉකුත්දා මාධ්‍ය හමුවකදී සඳහන් කලේ, හිටපු ජනාධිපතිවරයෙකු යලිත් පාර්ලිමේන්තු මැතිවරණයක අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙතැයි 1978 ව්‍යවස්ථාව නිර්මාණය කල නීති විශාරදයින් පවා විශ්වාස නොකල බවයි.
ඔහුගේ විග්‍රහයට අනුව වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ කිසියම් විකෘති සහගත තත්වයකි.
දැන් හිටපු ජනාධිපතිවරයා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා අත්සන් කොට මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වී ඇත.

null

විධායක බලය නොමැතිව මුහුණදෙන මැතිවරණයක්



ජනවාරි 08 වෙනිදා ජනාධිපතිවරණයෙන් පැහැදිලි පරාජයක් හිමි කර ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලේසියෙන් පරාජය බාර නොගන්නා පුද්ගලයෙකු බවට සනාථ කර ඇත.
දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමකට ඔහුට කිසිදු ආකාරයකට උනන්දුවක් නොමැති බව ඉකුත් ජනවාරි 08 වෙනිදා පටන් ඔහු කටයුතු කළ ආකාරයෙන් පෙනී යයි.
දශකයක පමණ රාජ්‍ය පාලනයක් මෙරට දියත් කල මහින්ද රාජපක්ෂ මෙවර මැතිවරණයකට ඉදිරිපත් වන්නේ කකුල් කැඩී ගිය අශ්වයෙකු ලෙස යැයි කෙනෙකුට උපකල්පනය කල හැක.
එයට හේතුව ඔහු ඉකුත් මැතිවරණ සියල්ලටම ඉදිරිපත් වූයේ විධායක බලතල ඇතිවයි.
මෙවර මැතිවරණය ඔහු එම බලතල නොමැතිව දීර්ඝ කාලයකට පසුව ඉදිරිපත් වන පළමු මැතිවරණයයි. මෙවර ඔහු මුහුණ දෙන අභියෝග රැසකි.

දූෂණ චෝදනා සහිත කණ්ඩායමක්

ඔහු ඉකුත් ජනාධිපතිවරණ සමයේ මුහුණ දුන් අභියෝග සහ මෙවර මැතිවරණයේ අභියෝග අතර ඒ හැටි වෙනසක් නොමැති බව බැලූ බැල්මට කිව හැකිය.
ඔහු වටා සිටින පිරිස ඉකුත් ජනාධිපතිවරණ සමයේ සිටි පිරිසමය.
ඔවුන් සම්බන්ධයෙන් සමාජයේ බරපතළ විවේචනයක් හා පිළිකුලක් තිබෙන බව සඳහන් කල හැකිය.
දූෂණ , වංචා, අල්ලස් , හොරමැරකම් සම්බන්ධයෙන් එල්ලවූ විවේචන වලින් මහින්ද පාර්ශවය නිදොස් කොට නිදහස්ව නොමැති අලුයට ගිණි මෙන් ඒවා සම්බන්ධ විවේචන ලාංකීය සමාජය තුල දෝංකාර දෙමින් තිබේ. නාම යෝජනා දීමේදී දූෂණ චෝදනා වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වෙන හිටපු මන්ත්‍රීවරුන් 4 දෙනකුට නාම යෝජනා ලබා නොදීම වාසිදායක කරුණක් වුවත් එය සමස්තයක් ලෙස මෙම චෝදනාවලින් ගැලවීමට ඉඩ ප්‍රස්ථාවක් ලබා දෙයිද යන්න සැක සහිතයි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඔහුගේ බිරිඳට මෙන්ම දරුවන්ට සහෝදරයින් වන හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂට මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන අයට දූෂණ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා නව මුහුණුවරකින් මෙවර මැතිවරණ සමයේ ඉදිරිපත් වීමට ඇති ඉඩකඩ වැඩිය.
පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී ඌව පළාත් සභා මහ ඇමති හරීන් ප්‍රනාන්දු සඳහන් කලේ වීඩියෝ සාක්ෂි සහිතව රාජපක්ෂ පවුලට එරෙහිව දූෂණ චෝදනා ඉදිරියේදී ජනතාව හමුවට රැගෙන යන බවයි.

සුළු ජාතීන්ගේ සහය ?



ජාතිවාදය අවුස්සා දේශපාලන වශයෙන් එහි වාසිය දඩමීමා කර ගනිමින් පාලනය තවදුරටත් දීර්ඝ කර ගැනීමට රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා උත්සාහ කල බවටද ප්‍රබල විවේචනයක් පවතී.
ඒ හේතුව නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දුරස්ථව ලාංකීය බහුතර දමිළ සහ මුස්ලිම් ජනයාගේ සහ මධ්‍යස්ථ සිංහල ජනයාගේ සහාය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිලට ලබාගැනීම අසීරු වනු ඇත.
හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා ලබා නොදීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මුල් අවස්තාවේදී විරෝධය දක්වුයෙත් මෙම සුළු ජාතික හා මධ්‍යස්ත සිංහල ජනයාගේ සහය ඔහු තරග කළහොත් සන්ධානයට අහිමිවන බව පවසමින්.

යුද ජයග්‍රහණය නැවත ?



මීට අමතරව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ට යුද ජයග්‍රහණය නැවත මැතිවරණයට තේමාවක් කර ගැනීම මෙවර මහා මැතිවරණයේදී පහසු කටයුත්තක් නොවනු ඇත.
එක්සත් ජාතික පක්ෂ රජය යටතේ සෛවරීභාවය අනතුරට ලක්වන බවට මැතිවරණ සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය ගෙන යන සාම්ප්‍රදායික මතය දුර්මතයක් වීමට මෙවර ඇති ඉඩකඩ වැඩිය.
ඊට හේතුව විධායක බලතල දරමින් රටේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය දරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වීමය.
වත්මන් රජය යටතේ උතුරු සහ නැඟෙනහිර ප්‍රදේශ වල කිසිදු හමුදා කඳවුරක් ඉවත් නොකල බවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කල රුවන් විජයවර්ධන අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ නිකුත් කල අතර, ඒ ඉකුත් සමයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බෝධි පූජා උපයෝගී කරගනිමින් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සඳහන් කල කරුණු වලට ප්‍රතිචාර වශයෙනි.
2009 වසරේ සිට 2014 වසර දක්වා කඳවුරු 59 ක් ඉවත් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ පාලන යුගයේ බව ඔහු පෙන්වා දී තිබේ. මේ නිසා ජාතික ආරක්ෂාව අනතුරේ යන්න සඳහන් කිරීම ද මහින්ද රාජපක්ෂට දුෂ්කර වනු ඇත.

රාජ්‍ය මාධ්‍ය හා රාජ්‍ය දේපළ


null

පසුගිය මැතිවරණ වල හිටපු ජනාධිපතිවරයා පැය 24 පුරා සහය දුන් රාජ්‍ය මාධ්‍ය කිසිවක සහයත් ඔහුට මෙවර නොමැතිවීම මෙවර මැතිවරණයේ තම පණිවිඩය ඉදිරියට ගෙන යාමට හිටපු ජනාධිපතිවරයා මුහුණ දෙන තවත් අභියෝගයකි.
රාජ්‍ය නාළිකාවල මෙන්ම පුද්ගලික නාලිකාවල යම් ඉඩකඩක් හිමිවුවත් එය ජනාධිපතිවරයාව කටයුතු කළ කාලයේ ලැබුණු ආවරණයට වඩා විශාල වශයෙන් අඩුවනු ඇත.
පසුගිය ජනාධිපතිවරනයේදී එක්සත් ජනතා නිදහස සන්ධානයට මැතිවරණ නිරීක්ෂකයන්ගෙන් එල්ල වූ ප්‍රධානතම චෝදනාව වන්නේ රාජ්‍ය දේපළ භාවිතයයි.
මෙවර එම චෝදන්වට වලංගුතාවක් නැති වන්නේ දැන් ඔවුන් සිටින්නේ විපක්ෂයේ නිසායි.
ශ්‍රී ලංගමයට පසුගිය ජනාධිපතිවරණයට ගෙවිය යුතු රුපියල් මිලියන 140 ක් හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ කණ්ඩායම ගෙවා නොමැති නිසා මෙවර එම සේවාවන් මුදලට පවා ඔවුනට ලැබෙනු සැක සහිතයි.
රාජ්‍ය මාධ්‍යවලටද එලෙස විශාල මුදලක් ගෙවීමට ඇති නිසා ඔවුන්ද මුදල් ලබා ගෙන වුවද දැන්වීම් පල කිරීමට සුදානම් නොවනු ඇත.
තම පක්ෂ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිවරණ සමයේ ක්‍රියා කරන ආකාරය ගැනද පැහැදිලි නොවීම ඔහු මුහුණ දෙන තවත් බරපතළ අභියෝගයකි.
මේ සියල්ල කළමනාකරණය කර ගැනීමට ඔහු සහ ඔහුගේ කණ්ඩායම යොදන උපයාන් අනුව මෙවර මැතිවරණයේ ප්‍රතිපල තීරණය වනු ඇත.

බිබිසි නෙව්ස්

Tele Actress Aksha Sudari released on bail

test


ඉන්දියන් ජාතිකයකු සමඟ පෙම් සබඳතාවක් පවත්වා විවිධ අවශ්‍යතා සඳහා ඔහුගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කරන ලදැයි කියන චෝදනාවකට අධිකරණය හමුවේ පෙනී සිටි ජනප්‍රිය ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළි අක්ෂා සුධාරි නමැති සැකකාරිය රුපියල් ලක්‍ෂ 300ක ශරීර ඇප සහ රුපියල් 25,000ක මුදල් ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (13දා) නියෝග කළේය.

සැකකාරියගේ විදේශ ගමන් තහනම් කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා, ඇප තැබීමෙන් අනතුරුව සෑම ඉරිදා දිනකම පෙරවරු 9ත් 12ත් අතර රහස් පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස නියම කළේය.

සාපරාධී විශ්වාසය කඩ කර ඇති බවට ඉන්දීය ජාතික කේ.වී. ගෝපිරාජ් මහතා රහස් පොලිසිය වෙත කර තිබූ පැමි‚ල්ලකට අනුව අධිකරණය ඉහත නියෝග ලබාදී තිබි‚.

මෙම පැමි‚ල්ලට අදාළව තමන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට යන බව පවසමින් බොරලැස්ගමුව, රත්තනපිටිය, අන්දිරිස් මාවත, අංක 70/15 බී නිවෙසේ පදිංචි ගමගේ ආශා කුමාරි නොහොත් අක්ෂා සුධාරි මෙනෙවිය සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය වෙත අපේක්‍ෂිත ඇපයක්ද ඉදිරිපත් කර තිබි‚.

තමා වෘත්තියෙන් ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළියක් බවත්, තමා වෘත්තිය ජීවිතයේදී අක්ෂා සුධාරි නමින් පෙනී සිටින බවත් 2014 ජනවාරි මාසයේදී රූගත කිරීමක් සඳහා තමා ඉන්දියාවට ගොස් සිටියදී පැමි‚ලිකාර ගෝපිරාජ් නමැති ඉන්දියන් ජාතිකයකු සමඟ පෙම් සබඳතාවක් ඇතිකර ගත් බවත් ගමගේ ආශා කුමාරි නමැත්තිය සිය අපේක්‍ෂිත ඇප අයැදුම්පත මඟින් අධිකරණය වෙත දන්වා තිබි‚.

ගෝපිරාජ් නමැති අය විවාහක පුද්ගලයකු බවත්, තමා විවාහ කර ගන්නා බවට පොරොන්දු වී සිටි හෙයින් ඔහු සමඟ සමීප ඇසුරක් පැවැත්වූ බවත් 2014 නොවැම්බර් මාසයේදී ගෝපිරාජ් යන අයගේ ආරාධනය අනුව නිවාඩුවක් ගත කිරීම සඳහා තමා ඩුබායි රටට ගිය බවත්, එම ගමනට තම ඥාති සහෝදරිය වන රෙහානා යනියා යන අයද සහභාගි වූ බවත් දන්වා සිටින ආක්ෂා සුධාරි මෙනෙවිය එහිදී දෙදෙනාටම ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශපත්‍ර ලබාදීමද, නිවාඩුවට අවශ්‍ය සියලූ‍ වියදම් හා ඩුබායි නගරයේ සුඛෝපභෝගී හෝටලයක් වන භදඩදඑැඑ හෝටලයේ අධි සුඛෝපභෝගී හොටෙල් නිවහනක් (්‍යදඑැක ීමසඑැ) වෙන්කර ඊට අදාළ සියලූ‍ පහසුකම් දැරීමද ගෝපිරාජ් විසින් සිදුකළ බවත් අධිකරණය වෙත දන්වා සිටියේය.

තමා එසේ ඩුබායි නගරයේ නිවාඩුව ගත කරන කාලය අතරතුරදී පෙම්වතා වන ගෝපිරාජ් සමඟ ලිංගික වශයෙන්ද සබඳතා පැවැත්වූ බවත්, එසේ ඩුබායි නිවාඩුව ගතකර ලංකාවට පැමිණෙන අවස්ථාවේදී තම පෙම්වතා විසින් තෑගිබෝග රැසක් ලබාදුන් බවත්, තමා විවාහ කර ගැනීමේ අරමු‚න් යුතුව තම පෙම්වතා තමන්ට අවශ්‍ය කරන සියලූ‍ සැප සම්පත් නොඅඩුව ලබාදුන් බවත් අක්ෂා සුධාරි මෙනෙවිය අධිකරණය වෙත දන්වා තිබේ.

තම පෙම්වතා ඩුබායි නගරයේ ඛනිජ තෙල් සමාගමක උසස් නිලයක් දරන්නකු බවත්, ඔහුට ඉතා ඉහළ ආදායමක් ඇති බවත්, ඔහුගේ ජීවන තත්ත්වයට ගැළපෙන පරිදි ජීවත් වීමට දෙහිවල, දුම්රියපොළ පාරේ සුඛෝපභෝගී සහාධිපත්‍ය තට්ටු නිවෙසක නිවාසයක් මිලට ගත් බව දන්වා සිටින අක්ෂා සුධාරි මෙනෙවිය තම උපන් දිනය නිමිත්තෙන් තමාට නවීන සුඛෝපභෝගී වාහනයක් මිලදී ගෙන එවීමට පෙම්වතා පොරොන්දු වී සිටි බවද අධිකරණය වෙත දන්වා සිටියාය.

තමාට පෙම්වතා විසින් ඉතා වටිනා රොලෙක්ස් අත්ඔරලෝසුවක්ද, දියමන්ති ඇල්ලු වටිනා රන් ආභරණද දුන් බවත්, පෙම්වතාට බෝනස් මුදලක් ලැබුණු අවස්ථාවක තම වියදම් ස¼දහා තබා ගැනීමට එක් අවස්ථාවකදී ඇමෙරිකන් ඩොලර් 40,000ක් ලබාදුන් බවත් දන්වා සිටි අක්ෂා සුධාරි මෙනෙවිය ඒ අනුව තමා පෙම්වතා ඉල්ලු සියලූ‍ දේ නොපිරිහෙළා ලබාදුන් බව අධිකරණය වෙත දන්වා සිටියේය.

2015 ජනවාරි 15 වැනිදා තම උපන් දිනය සැමරීමට පැමිණෙන ලෙස පෙම්වතා ඉල්ලා සිටි බවත්, ඒ අනුව ඩුබායි නගරයට තම මව සමඟ ගොස් ඔහු සමඟ සිටි බවත් දන්වා සිටි අක්ෂා සුධාරි මෙනෙවිය එහිදී තම පෙම්වතා මැලේසියානු කාන්තාවන් ගෙන්වා ඔවුන් සමඟ ගත කරන බව තමාට අනාවරණය වීම නිසා ඔහු අමනාප වූ බවත්, සිය අපේක්‍ෂිත ඇප අයැදුම්පත මඟින් අධිකරණය වෙත දන්වා තිබි‚.

පැමි‚ල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිසියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් පැමි‚ලිකරු සැකකාර නිළියට රුපියල් දාහතරකෝටි විසිනව ලක්‍ෂයක් (14,29,00,000) ලබාදී ඇති බවත් පැමි‚ලිකරු අවස්ථා 15කදී 2014 ජූලි 17 සිට දෙසැම්බර් 29 දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලර් 98,000ක්ද, රුපියල් ලක්‍ෂ 24ක්ද ව්‍යාපාරික කටයුතු සඳහා නිළියට ලබාදී ඇතැයි දන්වා සිටියේය.

සැකකාර නිළිය අතෙහි බැඳ සිටින රොලෙක්ස් වර්ගයේ ඔරලෝසුව ලක්‍ෂ 45ක් වටිනා බවද, රුපියල් මිලියන 25ක් ගෙවා නිවෙසක් මිලදී ගෙන ඇති බවද රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.




නිරුවත පෙන්වමින් සිසුවියන් භීතියට පත්කළ කාමාතුරයෙකුට වැඩ වරදියි!!

test


 දින කිහිපයක්‌ තිස්‌සේ අලුත්ගම දර්ගා නගරයේ ඥානේස්‌වර විද්‍යාලය අසල පාසල් සිසු සිසුවියන් භීතියට පත් කරමින් නිරුවත ප්‍රදර්ශනය කළ තිස්‌ අට හැවිරිදි විවාහකයකුව ඊයේ (26 වැනිදා) විදුහල්පතිවරයාද ගුරුමණ්‌ඩලය හා දෙමාපියන් එක්‌ව අල්ලා අලුත්ගම පොලිසියට භාර දී ඇත. පාසල ආසන්නයට පැමිණ මෙම පුද්ගලයා ශිෂ්‍යාවන්ට නිරුවත පෙන්වීම නිසා භීතියටත් ලැඡ්ජාවටත් පත් වූ ශිෂ්‍යාවන් කිහිප දෙනකු පාසලට නොපැමිණි බවද වාර්තාවේ. කෙසේ වෙතත් මෙම සිද්ධිය පිළිබඳ විමසිල්ලෙන් සිටි ඥණේස්‌වර විද්‍යාලයේ විදුහල්පති වී. කේ. සුනිල් ශාන්ත මහතා ප්‍රමුඛ ගුරු මණ්‌ඩලය සාකච්ඡා කර දෙමාපියන් සමග එක්‌ව අල්ලාගෙන ඇත. සැකකරුව කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව අළුත්ගම පොලිසියේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.


Students crowd hallway to see the schoolgirl.

test

Shalini Tharaka ge Chuti Manika ?

test

Ihala Ahase Konde Pirisidu Kirima

test

Dina 66 Mude Sita Jiwath wu pudgalayek

test

Palamu Wathawata Muhudata Diyath Karana Nawak

test

Small water spout in sea off Colombo: 01-04-2015

test

Uthsahaya Athnam Kisima Deyakata Nawathwanna Ba

test

Ada Ratatama Nomile WIFI

test

Asamanya Lesa Nai Mathu Wei

test

Bicycle apu minihawa Yata Kala bus eke CCTV Video

test

Buru Pole meheyumaka Awasanayak

test

Big Match wala Sindu Kiw Sajith ha Mahindagama

test

Thawath Andolathmaka Dawiyamak

test
>
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ලෝකෙටම එකයි - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
| Distributed by Way2 Blogger Templates Proudly powered by Blogger