Home » , » ලංකාවේ පාසල් තරුණියන් නිල් චිත්‍රපට වල පෙනීසිටීමේ ප්‍රවනතාවයක් ?

ලංකාවේ පාසල් තරුණියන් නිල් චිත්‍රපට වල පෙනීසිටීමේ ප්‍රවනතාවයක් ?

test


මෙරට විශ්වවිද්‍යාලවලල ජාත්‍යන්තර පාසල්වල හා ජනප‍‍්‍රිය පාසල්වල ඉගෙනුම ලබන තරුණ සිසුවියන් රැුසක් සිය කැමැත්තෙන් නිල් චිත‍‍්‍රපට සඳහා පෙනී සිටීමේ වැඩි ප‍‍්‍රවණතාවක් ඇති වී ඇතැයි ශ‍‍්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග පවසයි ඒ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ නිලධාරියකු ප‍‍්‍රකාශ කෙ)කඑත් එවැනි සිදුවීම් සම්බන්ධව පැමිනිලි රාශියක් මේ වනවිට ලැබී ඇති බවත්ල එම පැමිනිලි සම්බන්ධ පරීක්ෂණ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත්ය

එසේම පාසල් යන වයසේ පසුවන ගැහැනු ළමුන්ගේ නිරුවත් ඡුායාරූප සම්බන්ධව ලැබී ඇති පැමිනිලි විස්සකට අධික ප‍‍්‍රමාණයක් පිළිබඳව ද මේ වනවිට පරීක්ෂණ පවත්වමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි

මේ ඡුායාරූප වැඩි ප‍‍්‍රමාණයක් ලබාගෙන ඇත්තේ වෙබ් කැමරා සහ සෙල්ෆි ඡුායාරූප මාර්ගයෙන් බවද සඳහන් වේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍‍්‍රකාශ කරන අන්දමට මෙවැනි නිරුවත් ඡුායාරූප විශාල ප‍‍්‍රමාණයක් මේ වනවිට ෆෙස්බුක් සහ ස්කයිප් යන සමාජ වෙබ් අඩවි ජාලා තුළ සංසරණය වෙමින් පවතින අතර එම ඡුායාරූප වෙබ් අඩවි තුළට මුදාහැර ඇත්තේ බොහෝ විට එම තරු‚යන් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයන් විසින්ම බව ද අනාවරණය වී තිබේ


Share this video :
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ලෝකෙටම එකයි - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
| Distributed by Way2 Blogger Templates Proudly powered by Blogger