Recent Videos

Man Sil Bidagaththe - New Cover Video

test

Mystery Behind Area51 Related To Buddhism

test

Aiyai Malli Akkai Kamare Asse Sellam

test

පිරිමි ඔබ නොදත් කාන්තා පියයුරුහි රහස් රැසක්

test





>k njg m;a jQ mqIaÀu;a mshhqre hq., tl iudk jQ wdldrfhka hqla; jQjd kï tjeks ldka;dj jdikdjka; ðú;hla .;lrhs' Tjqka fkdfhla iem iïm;a Nqla;s ú¢' újdyh Wiia wdldrfhka mj;ajdf.k hhs' ugis,sgq mshhqgq hq.,h jdikdjka;h' tjekakkaf.a Ôú;h fndfyda ieye,aÆfjka f.fj' m%Yak .eg¿ ÿla fodïkia we;s fkdfõ' n,dfmdfrd;a;= me;=u wkqju bgq fõ'
oel=ïl¿ Ndjfhka hq;a ;kmqvq ;o ld,j¾kfhka hqla;j msysáhd kï Ok iïm;a we;s flf¾' újdyh ;reK jhfia§u isÿ fõ' Wiia ;k;=re ,dN" ls¾;s m%ixid ,efí'

jeyereKq mshhqre we;a;s iemiïm;a fkd,nhs' ks;r wkqkaf.a wvqmdvq fidhkaksh' fla,dï nia lSug jeä leue;a;la olajkaksh' mjqf,a iduh" iu.sh ;yjqgq fkdfõ' ks;r frda.dndOhkag f.dÿre fõ' ysf;a tlÛ;djhla fkdue;'

mshhqre uq, uy;aj w. Nd.h l%ufhka isyska jqfha kï ðú;fha uq,a ld,h ;=, iem iïm;a ,enqKq kuq;a ueÈ jhfia isg tu iem iïm;a l%ufhka .s,sys f.dia mYaúu hdufha§ úúO ÿla fodïkia ú£ug isÿfõ'
mshhqre we;d mr;rh ÿria jqjd kï ysf;a tlÛ;djh wvqh' jßka jr mÈxÑ ia:dk udre lsÍugo isÿfõ' iem iïm;a ySk fõ' n,dfmdfrd;a;= bgq fkdfõ' hq.Èúh lgqfldfyd,ska .ykh'

ol=Kq mshhqrej Wiaj msysgd we;akï ðú;fha wka;su ld,fha Wiia iem iïm;a Nqla;s ú¢k w;r jeä jYfhka msßñ orejka ,nhs' újdyfha uq,a ld,h ;=, lror we;s jqj;a ueÈ jhfia§ hï iykhla i;=gla ,efí'
jï mshhqrej Wiaj msysàu ksid weh jeäfhka .eyeKq orejka ,nk w;r tu orefjda jdikdjka;hka njg m;a fj;s' Ok iïm;aj,ska fmdfydi;ah'
f.da,dldr mahhqre we;a;S jdikd .=Kfhka ySkh' újdyhg fmdfrd;=j wkshï iïnkaO;d we;s fõ' újdyfhka miqj pß;h hym;aj mj;ajdf.k hdug wiSreh' ;u iïm;aj,ska ksis m%fhdack ,nd.ekSug fkdyels fõ'
;kmqvq hq.,h fndfydafihska úYd,j l¿jka meyefhka hqla;kï ÿ.S ÿmam;a me,am;l Wm; ,enqj;a weh Wiia iem iïm;a Nqla;s ú¢kaksh'
mshhqre hq.,h tlg ne£ mj;S kï wd;aud¾:ldó .;sh jeä ÈhqKq fõ' fndfyda wjia:dj,§ ;u u;hu l%shdjg kexùu W;aiy .kS' tneúka iudc iïnkaO;d ì| jefÜ' újdyh ;reK jhfia§u isÿ fõ'

mshhqre hq.,h fndfyda fihska m<,a jQ;a me;,s jq;a ;eke;a;shf.a we;eï mej;=ï hym;a wdldrfhka fkdmj;S' tjeks ldka;dfjda lghq;= ms<sfj,lg lsÍug wiu;a fj;s' ;ek fkd;ek fkdn,d l;d lr;s' m%shukdm Ndjfhka hqla; fkdfõ' iem iïm;a fkd,efí' hq.Èúfha id¾:l Ndjh wvq flf¾'

b;d flá jQ mshlre we;a;S fkdfhla iglmglï lrk udhdldÍ ia;%shls' ;udf.a woyia l=uk wdldrfhka fyda bgq lr .kS' b¾YHdfjka" fl%daOfhka yoj; mqrjdf.k we;' ks;r mjqf,a wvonr we;sfõ'

b;d úYd, m%udKfha mshhqre hq.,h w;a;shf.a ldurd.S Ndjh wvqh' újdyh ,dnd, wjêfhau isÿfõ' tfy;a tu újdyh id¾:l fkdfõ' wkHkag ks;r lror lrk Tjqkaf.a woyia Woyia wdÈhg .re fkdlrk f,daN uiqre ;eke;a;shls'

tl iudk fkdjQ wdldrfha mshhqre j,ska fy<sjkafka ysf;a tlÛ;djhla fkdue;s njhs' tjeks ldka;dfjda wkHkag ysßyer lsÍug fm<fò' iem iïm;a ySk fõ' n,dfmdfrd;a;= fkdjQ lrorj,g uqyqK mEug isÿfõ'
l=vd wdldrfha fudf<dla mshhqre we;a;s uiqre Ndjfhka hqla;h' ldurd.S Ndjh jeä ÈhqKq fõ' úfYaIfhkau ueÈ jhig m;a ùfuka wk;=rej ;u ldurd.S Ndjh md,kh lr.ekSug fkdyels ;;ajhla Wod ù hq. Èúh ì| jeàug mjd bjy,a fõ'


අනියම් පෙමට නියම තෑග්ගක් දුන් අද කාලේ ස්වාමිපුරුෂයෙක්

test
මේ දවස්වල කොයි කාගෙත් හරි උපන්දින වලට පුදුම කරන එකනම් හැම තැනම දකින්න ලැඛෙනවා ඒ පුදුම කිරීම් එක එක විදියට කරන අය ඉන්නවා ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ ඔයාලා ඒ ගැන දන්නවානේ හැබැයි මේ කියන්න යන්නේ අමුතුම පුදුම කිරිල්ලක් ගැන ඒ තමයි එක් පුද්ගයෙකුගේ බිරිඳගේ උපන් දිනයට ඒ සැමියා අපූරු පුදුම කිරිල්ලක් කරලා තියෙනවා.

  ඒ මොකක්ද දන්නවාද සිය බිරිඳගේ ඇඳුම් සහ බඩු ආම්පන්න ආදිය පාර්සල් කරලා එයාට ගෙදරින් යන්න කියලා. මේක මෙහෙම කියලා තේරුම් ගන්න බෑ වීඩියෝ එක බලන්නම වෙනවා. හැබැයි එයාගේ සැමියා නිකම්ම නෙවෙයි ඒ වගේ වැඩක් කරලා තියෙන්නේ. එයා තහනම් ගහේ ගෙඩි කන්න ගිහිල්ලා ඒක නිසයි සැමියා එහෙම දෙයක් කරලා තියෙන්නේ බලන්නකෝ මේ වීඩියෝව

ලංකාවේ පාසල් තරුණියන් නිල් චිත්‍රපට වල පෙනීසිටීමේ ප්‍රවනතාවයක් ?

test


මෙරට විශ්වවිද්‍යාලවලල ජාත්‍යන්තර පාසල්වල හා ජනප‍‍්‍රිය පාසල්වල ඉගෙනුම ලබන තරුණ සිසුවියන් රැුසක් සිය කැමැත්තෙන් නිල් චිත‍‍්‍රපට සඳහා පෙනී සිටීමේ වැඩි ප‍‍්‍රවණතාවක් ඇති වී ඇතැයි ශ‍‍්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග පවසයි ඒ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ නිලධාරියකු ප‍‍්‍රකාශ කෙ)කඑත් එවැනි සිදුවීම් සම්බන්ධව පැමිනිලි රාශියක් මේ වනවිට ලැබී ඇති බවත්ල එම පැමිනිලි සම්බන්ධ පරීක්ෂණ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත්ය

එසේම පාසල් යන වයසේ පසුවන ගැහැනු ළමුන්ගේ නිරුවත් ඡුායාරූප සම්බන්ධව ලැබී ඇති පැමිනිලි විස්සකට අධික ප‍‍්‍රමාණයක් පිළිබඳව ද මේ වනවිට පරීක්ෂණ පවත්වමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි

මේ ඡුායාරූප වැඩි ප‍‍්‍රමාණයක් ලබාගෙන ඇත්තේ වෙබ් කැමරා සහ සෙල්ෆි ඡුායාරූප මාර්ගයෙන් බවද සඳහන් වේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍‍්‍රකාශ කරන අන්දමට මෙවැනි නිරුවත් ඡුායාරූප විශාල ප‍‍්‍රමාණයක් මේ වනවිට ෆෙස්බුක් සහ ස්කයිප් යන සමාජ වෙබ් අඩවි ජාලා තුළ සංසරණය වෙමින් පවතින අතර එම ඡුායාරූප වෙබ් අඩවි තුළට මුදාහැර ඇත්තේ බොහෝ විට එම තරු‚යන් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයන් විසින්ම බව ද අනාවරණය වී තිබේ


කොළඹ ගණිකාවන්ගේ ලෝකය දෙවන කොටස

test


මූලික වශයෙන් මෙම වෘත්තිය අප රට තුළ ව්‍යාප්තව ඇත්තේ කොයි ආකාරයටද
එය සංවිධානාත්මක වෘත්තියක් වශයෙන් පවතින්නේ නගරබදවයි ග්‍රාමීය මට්ටම තුළදී එය සංවිධානාත්මකව සිදුවන්නේ නැහැ

කලින් ඔබ කියූ ගණිකාවන්ගේ ඒ ඒ සමාජ ස්ථරවලට අයත් සුවිශේෂතා මොනවාද
දුරකථන ප‚වුඩ මගින් පමණක් සම්බන්ධ කරගත හැකි කෝල් ගර්ල්ස්ලා නමින් හඳුන්වන ඉහළ පන්තියේ ගණිකාව බොහෝ විට තමන්ටම අයත් නිවසක ජීවත් වන්නියක් සමහර විටක තමන් වැනිම වූ තවත් ගණිකාවක්ද ඇය සමග සිටින අවස්ථා තිඛෙනවා අද මෙන් දුරකථන පහසුකම් සුලභ නොවූ කාලයේ පවා මෙවැනි අය දුරකථන පහසුකම්ල තමාගේම මෝටර් රථයක හිමිකාරිත්වයල සහ බොහේ විට සුබෝපභෝගී මහල් නිවසක් සහිතව ජීවත් වුණා
මේ අය තමන්ගේ සමහර ගනුදෙනුකරුවන් සිය නිවසට කැඳවා ගන්නා අතර සුබෝපභෝගී හෝටල් කාමර ඒ සඳහා භාවිතා කරන අවස්ථාද තිබුණා සමහර හෝටල්වල මෙවැනි තරු‚යන්ගේ ඡායාරූප ඇල්බම් ඇති අතර හෝටලයේ මාර්ගයෙන් ඔවුන් ගෙන්වා ගතහැකි අවස්ථාද තිඛෙනවා

ඔබගේ ගවේෂණවලට අනුව මෙවැනි කාන්තාවන්ගේ ඇසුර පතා යන්නේ මොන විදියේ සමාජ පාන්තිකයින්ද
අනිවාර්යයෙන්ම ඔවුන් ධනවතුන් බව අමුතුවෙන් කිව යුතු නැහැ හැබැයි ඒ වැඩි දෙනෙක් බොහෝ විට යහපත් ආකාරයෙන් මුදල් උපයන අය නොවෙයි ඔවුන් අතර විවිධාකාර හොර ජාවාරම් ආදියෙන් මුදල් උපයන අය වැඩියි ඒ වාගේම දේශපාලනයේ යෙදෙන පිරිස්ද කිසිම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙවැනි ස්ථාන කරා යන බව පෙනී ගොස් තිඛෙනවා කොයි හැටි වුණත් මෙවැනි සුපිරි පන්තියේ ගණිකාවන් විසින් ඇසුරු කරන්නේ තෝරාගත් ගනුදෙනුකරුවන් පිරිසක් විතරයි

එසේ වීමට හේතුව
තමාගේ රහස්‍යභාවය මෙන්ම ආරක්ෂාවද සඳහා ඒ වගේම තමාගේ සෞඛ්‍ය සම්පන්නභාවයල රූපය ආරක්ෂාකර ගැනීම ගැනද ඔවුන් බොහෝ සේ සැලකිලිමත් වෙනවා

මෙවැනි කතුන් එක් අනුග්‍රාහකයෙකුගෙන් කොපමණ මුදලක් අය කරනු ලබනවාද
1997ට පෙර ඔවුන් ඒ සඳහා වරකට රුපියල් 2000-5000 අතර මුදලක් අය කරනු ලැබුවා එය මේ වන විට රුපියල් 25ල000 සිට ඉහළට ගොස් තිඛෙනවා කෙසේ වුවත් සුබෝපභෝගී හෝටල් ගාස්තු ආදියද සමග අද දවසේ එවැන්නියක් සඳහා සාමාන්‍ය ගාස්තුව රුපියල් ලක්ෂයක් පමණ වෙනවා ඒ හැරුණු කල මෑතදී පටන් තායි සහ රුසියානු ජාතික කාන්තාවන්ද මෙරටට පැමිණ ගණිකා වෘත්තියේ යෙදෙනවා ඔවුන්ගේ මිල ගණන්ද බොහෝ විට අපේ රටේ සුපිරි ගණිකාවන්ගේ මිල ගණන්වලට සමාන තත්ත්වයක පවතිනවා

ඔබ සඳහන් කළ ගණිකා මඩම් යනු මොනවාද  ඒවායේ සිටිනගණිකාවන්ගේ තත්ත්වය කෙබඳුද
මෙම ව්‍යාපාරය බොහෝ විට කෙරෙන්නේ සම්භාහන ආයතනවල මුවාවෙන් නමුත් ඒ සඳහා ඉතා සුබෝපභෝගී ලෙස ඉදිකළ ධනවතුන්ගේ නිවාස වැනි මහා මන්දිර භාවිතා වෙනවා සුවිසල් තාප්පයකින් වට කර තිඛෙන මෙවැනි නිවෙස් නිරන්තර ආරක්ෂකයෙකුගේ පරීක්ෂාව යටතේ පවතින්නක් යම් නවක අනුග්‍රාහකයෙකුට එයට ඇතුළු වීමට අවශ්‍ය නම් ආරක්ෂකයා එහි පාලකවරියගෙන් අවසර රැගෙන එන තෙක් එතැන නතර විය යුතුයි අද දවසේ නම් ඛිඛිඊ කැමරා ආදී උපකරණ ඇති බැවින් ඔවුනට වඩාත් පහසුවෙන් එවැනි කටයුතු කර ගෙන යා හැකි වී තිඛෙනවා

එවැනි ස්ථානයක් දැක බලා ගැනීමේ අවස්ථාවක් ඔබට ලැබි තිඛෙනවාද
ඔව්  මට යන්නට ලැබුණ ස්ථානයත් ඉතා විශාල මන්දිරයක් මෙහි ඇති විශේෂත්වයක් වූවේ මන්දිරයේ පිට පෙනුමින් අප තුළ මැවෙන චිත්‍රයට වඩා ගෙතුළ තත්ත්වය වෙනස් වීම එය හරියට රජයේ කාර්යාලයක් සඳහා ලක්ෂණ මන්දිරයක් වෙන් කරනු ලැබුවා වගේ මුළු නිවසම කාමරවලට ඛෙදා වෙන් කර තිබුණා ඒ හැම කුටියක් තුළම නාන කාමරයක්ල ඇඳක්ල මේසයක්ල පුටුවක් සහ ඇඳුම් වැටක් බැගින් තිබුණා රූමත් තරු‚යන් 18 දෙනෙක් එම නිවසේ ලිංගික වෙෙ)කඑතඳාම සඳහා යොදවා සිටි අතර බොහෝ විට සිදුවන පරිදි එහි පාලිකාව මැදිවිය ඉක්ම වූ මදක් සැර පරුෂ ස්ත්‍රියක් වුණා

මෙවැනි සංවිධානාත්මක ගණිකා නිවාසයකදී එහි සිටින තරු‚යන් වෙනුවෙන් ගෙවීම් කරනු ලබන්නේ කොයි ආකාරයටද
ග්‍රාහකයකු සමග ගත කරන සෑම තරු‚යක්ම තම පාලිකාවට ගෙවිය යුතු නිශ්චිත මිලක් තිඛෙනවා ඇය එම මුදල අනිවාර්යයෙන්ම පාලිකාවට ගෙවිය යුතුයි ඒ වගේම එම නිවසට පැමිණෙන ගනුදෙනුකරුවා කවර විදියේ අයෙකු වුවත් ඔහු විසින් තෝරා ගත් තරු‚ය ඔහුට තම සේවාව සැපයිය යුතුයි පාලිකාවගේ අණ එයයි

ගණිකා නිවාසයක තරු‚යන් විසින් සිය පාලිකාවට ගෙවිය යුතු මුදල තීරණය වන්නේ කොයි ආකාරයටද
බොහෝ විට ගණිකාව දෛනිකව උපයන ආදායමෙන් භාගයක් පාලිකාවට ගෙවිය යුතුයි

මෙවැනි ස්ථානයක කෙරෙන ගනුදෙනුව කොයි ආකාර එකක්ද
ඒ සඳහා ඔවුන්ට නිශ්චිත කාලයක් සහ මිලක් තිඛෙනවා උදාහරණයක් වශයෙන

කොළඹ ගණිකාවන්ගේ ලෝකය - පළමු කොටස

test


අසූව දශකයේ මැද භාගයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ලෙස මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ මගපෙන්වීම යටතේ සමාජ සමීක්ෂණවල යෙදුණ නිලංකා ජයසූරිය ඒ අතර ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තීයේ යෙදුණ කතුන් පිළිබඳව ඉතා දුෂ්කර ගවේෂණයක යෙදුණාය එහි ප්‍රතිඵලයක් ලෙස ගණිකා වෘත්තීයේ සැබෑ මුහුණුවර නමින් ග්‍රන්ථයක්ද එළිදැක්වූ ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්
සමාජ විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් හිමිකර ගත්තාය පසුව ඇය රෙඩ්බානා ශ්‍රී ලංකා ආයතනයේ වීදි දරුවන් පිළිබඳ කටයුතු සම්බන්ධීකරණයට සම්බන්ධ විය අනතුරුව වර්ල්ඩ් විෂන් ආයතනය විසින් ආරම්භ කරන ලද වීදි දරුවන් පිළිබඳ වැඩසටහනෙහි ආරම්භයේ සිටම එයට සම්බන්ධ වූ ඇය මේ වන විට එහි වැඩසටහන් සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කරයි
මෙම දිනවල අතරමගදී පාසල හැර යන සිසු සිසුවියන් ගැනද සමීක්ෂණයක යෙදෙන ඇය නිදහස් මාධ්‍යවේදනියකද වන්නීය

ඔබේ අරමුණ කොතෙක් යහපත් වුවත් මෙරට තුළ කාන්තාවකට හෝ තරු‚යකට ගවේෂණයක් සඳහාවත් මෙවැනි සමාජ ස්ථරයකට ඇතුල්වීම ලෙහෙසි නැහැ ඔබ එය කෙ)කඑත් කොයි විදියටද
ඔව්ල එය ඉතා අසීරු කරුණක් වුණා නමුත් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා මාව එවකට සිටි නියෝජ්‍ය ‍පොලිස්පතිවරයෙකු වූ ධර්මදාස සිල්වා මහතාට අඳුන්වා දුන්නා ඒ වගේම පසුකලෙක 89 භීෂණ කාලයේ අතුරුදන් වූ ‍පොලිස් නිලධාරීන් දෙදෙනකු වූ සුදර්ශන සහ අජිත් යන මහතුන් දෙදෙනාද මා හට බොහෝ සේ උදව් කළා ඒ ආකාරයට එක් පැත්තක් සාර්ථක කරගත්තත් ඔවුන් ඇසුරු කර කරුණු ලබා ගැනීමේදීත් බොහෝ ගැටලූ‍වලට මුහුණ දෙන්නට සිදුවුණා

මොනවාද ඒ ගැටලූ‍
කොයිතරම් හොඳින් අවස්ථාවක් උදාකරගත්තත් සමහර ගණිකාවන් පිළිතුරු දෙන්නට වුණේ ඉතාමත් උදාසීන ආකාරයට ඕනෑවට එපාවට ඒ වගේ අවස්ථාවල ඔවුන් බොරු කියන බවත් මට වැටහී ගියා ඒ නිසා ඔවුන්ගෙන් නියම තොරතුරු ලබාගැනීමට සන්තෝෂම් මුදල් පරිත්‍යාග කරන්නට පවා සිදු වුණා ඒ වගේම එසේ මුදල් ලබාගැනීම පි‚ස තවත් සමහරු අතිශයෝක්තියෙන් කරුණු ඉදිරිපත් කරන්නටත් පටන් ගත්තා ඒ නිසා ඒ කරුණු නිවැරදිද කියා දැනගැනීමට නැවත වරක් කරුණු සොයා බලන්නට සිදුවුණා
සමහර අවස්ථාවල ගණිකා වෘත්තියේ යෙදෙන කතුන් තම අත්දැකීම් කියා පෑවේ ඉතා ග්‍රාම්‍ය පහත් වදන් යොදා ගනිමින් එවිට එකල විශ්ව විද්‍යාල යුවතියක වූ මා මහත් අපහසුතාවයන්ට ලක්වුණා ඒ හැරුනු කල ඔවුන් හා ඇතිවූ මිත්‍රත්වය නිසා මා සමාජය තුළද යම් අපහසුතාවයකට ලක්වන තත්ත්වයක් ඇති වුණා


ඒ කොයි විදියටද
මම එක උදාහරණයක් කියන්නම්
දිනක් මා බසයක් ගැනීමට බම්බලපිටිය බස් නැවතුම්‍පොෙ)කඑත් සිටින විට මා දන්නා ගණිකාවක් ඒ දෙසට ඇවිදගෙන ආවා ඇය ගණිකා වෘත්තියේ යෙදෙන්නියක් බව දන්නා එතැන සිටි පිරිසගේ නෙත් ඇය දෙසට යොමුවී අවඥා සහගත කසුකුසුවක් ද ඇතිවුණා ඒ කිසි දෙයක් ගණන් නොගත් අර කාන්තාවද පැමිණ මගීි පිරිස අතර හිට ගත්තා ඒ සමග මා දුටු ඇය එක්වරම මා ළඟට පැමිණ ඉතා සුහදව කතාකරන්නට පටන් ගත්තා ඒ සැණෙකින් එතැන සිටි සියලූ‍ දෙනාගේ ඇස් යොමුවුණේ අර ගණිකාව දෙසට නොවෙයි මා දෙසට එකල විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ යෙදී සිටි තරු‚යක වූ මම ඒ වෙලාවෙ මහත් අපහසුතාවයකට පත්වුණා ඒත් ඉන් පසුව මම එවැනි මා දන්නා අඳුනන කතුන් කොතැනක හමුවුවත්ල ඔවුන් මගහැර යන්නට උත්සාහ කෙ)කඑත් නැහැ මේ අයට සිනාසෙන පිරිමින් අතර ඇය සමග යහන් ගතවූ පිරිමින් ද සිටින්නට පුළුවන් නොවේද යන හැඟීමත් ඔවුන් කොතරම් කුහක ලෙස මේ කතුන් දෙස බලනවාද යන හැඟීමත් මා තුළ ඒ කතුන් කෙරෙහි මහත් අනුකම්පාවක් ඇති කරන්නට සමත් වුණා ඒ වගේම මේ කාන්තාවන් මා වෙනුවෙන් ලොකු උදව්වක් කළ අය නොවේද යන හැඟීමත් ඔවුන් මග හැර නොයන්නට මා ‍පොළඹවනු ලැබුවා


ඔබ විසින් පසු කලෙක ගණිකා වෘත්තියේ සැබෑ මුහුණුවර නමින් ‍පොතක් එළිදක්වනු ලැබුවා මෙය එම වෘත්තියේ හැබෑ මුහුණුවර යයි නම් කරනු ලැබුවේ ඇයිරෑ
පිරිමින් කොතෙක් තම අවශ්‍යතාවය සඳහා යොදා ගනු ලැබුවත් සමස්ත සමාජය ගණිකාව දෙස බලන්නේ මහත් මහා කර්කශ කාලකණ්‚ ගැහැනියක් දෙස බලන ආකාරයෙනුයි ඒ හැරුණු කල ගැහැනිය ගණිකාවක් බවට පත්ව සිටින්නේ සමාජය තුළ සිටින සුචරිතවාදීන් සේ පෙනී සිටින පිරිමින් නිසා බව බොහෝ දෙනකු අමතක කර තිඛෙනවා මේ නිසා ගැහැනිය ගණිකාවක් කරනු ලැබුවේ කවුරුන් විසින්ද කොයි ආකාරයෙන්ද යන්න පෙන්වා දීමත්ල ගණිකා වෘත්තියේ යෙදෙන්නියද ඔබත් අපත් වැනි සත්වයෙක්ය යන්න පෙන්වාදීමත් මෙහි අරමුණ වුණා අනෙක් කාරණය වුණේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාව වටා ගොඩනැගී ඇති තැරැව්කාරයින්ල ගණන්කාරයින් සහ කප්පම්කාරයින් ආදී වශයෙන් සැදුම් ලත් මේ ලෝකය ගැන විවරණයක් කිරීම එමෙන්ම සම්භාවනීය ‍ලේඛක පියඩෝර් ඩොස් ටොව්ස්කි සිය අපරාධය හා ද~ුවම නව කතාවේදී සෝන්යා නැමැති ගණිකාවගේ හදවතේ රැඳුණු මනුෂ්‍යාත්මභාවයට දක්වන ඉමහත් ගෞරවය පිළිබඳ හැඟීමද මේ කෘතිය නිම කිරීමට බලපෑ බව කිව යුතුයි

ශ්‍රී ලංකාවේ කාන්තාවකට ගණිකාවන් ගැන ගවේෂණයක යෙදීම තරමටම ඔබ ලියූ වර්ගයේ කෘතියක් එළි දැක්වීමත් යම් ප්‍රමාණයක අභියෝගයක් යැයි අප සිතනවා එම කෘතිය නිකුත් වීමෙන් පසු ඔබ ලැබූ ප්‍රතිචාර මොනවාදරෑ
ඒ ප්‍රතිචාර වැඩි ප්‍රමාණයකින් පෙනෙන්නට තිබුණේ මේ සමාජය කාන්තාවකට සලකන නිර්ලජ්ජිත ආකාරයයි මෙම කෘතිය ගොඩගේ ප්‍රකාශන ආයතනයෙන් නිකුත් කරනවා යයි ප්‍රචාරය වූ දා සිට මට පාතාල ලෝකයේදීවත් අසන්නට නොලැබුණු තරම් අසභ්‍ය වචනවලින් යුත් දුරකථන ඇමතුම් ගලා එන්නට පටන් ගත්තා පිරිමින් විසින් නිර්නාමිකව එල්ල කළ ඒ දුරකථන ඇමතුම් කාගේද කියා අදටත් මා දන්නේ නැහැ ඒ ‍පොත දොරට වඩින්නට නියමිතව තිබුණේ අනූහතේ අවුරුද්දේ දවසක තුනකුත් ගණනකට 230ට මම ඒ සඳහා පිටත් වෙන්න විනාඩි 05ක් තියා ඒ විදියෙ තවත් දුරකථන ඇමතුමකින් කෙනෙක් නොසෑහෙන විදියට බැණ වැදුණා ගැහැනියක විසින් ගණිකාවන් ගැන ගවේෂණයක යෙදීම ‍පොතක් ලිවීම ගැන පවා අද මේ රටේ ජනතාව ගැන හිතන්නේ එහෙම නම් මෙවැනි රටක කාන්තාව පත්වී සිටින තත්ත්වය ගැන සිතා ගත හැකියි නේද

හොඳයි මේ සියලූ‍ හිරිහැර මධ්‍යයේ ඔබ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් පිළිබඳ සොයා ගත් තොරතුරු මොනවාදරෑ අප රටේ ගණිකා වෘත්තියේ ස්වභාවය කොයි ආකාරද
මූලික වශයෙන් අප රටේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් කොටස් 3කට ඛෙදිය හැකියි

ඒ කොයි ආකාරයටද
ඒ තමයි දුරකථන ප‚වුඩ මගින් පමණක් සම්බන්ධ කරගත හැකි ඉහළ පන්තියේ ගණිකාවන්ල බ්‍රොතල් හවුස් නමින් හඳුන්වන ගණිකා මඩම්වල ජීවත්වන ගණිකාවන් සහ වීදි ගණිකාවන් වශයෙන්



Dinakshi priyasad allegedly attacked by her colleagues?

test

Valentine's Day Special With Jacqueline Fernandez Naked Sleep(Video)

test

5 Good Reason to Eat Avocado

test

Mahinda Rajapaksha and Challenge 2015 Election

test



එළඹෙන මහ මැතිවරණය යලිත් පසුගිය ජනවාරි 08 වෙනිදා නිමාවූ ජනාධිපතිවරණය තරම් උණුසුම් හා විවාද සම්පන්න මුහුණුවරක් ගනිමින් ඇතැයි අපට නිශ්චිතව සඳහන් කල හැකිය.
එයට හේතුව මෙරට දේශපාලන කරළියේ විවාද සම්පන්න චරිතයක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නැවත දේශපාලන ආගමනයයි.
විජයදාස රාජපක්ෂ හිටපු අධිකරණ අමාත්‍යවරයා ඉකුත්දා මාධ්‍ය හමුවකදී සඳහන් කලේ, හිටපු ජනාධිපතිවරයෙකු යලිත් පාර්ලිමේන්තු මැතිවරණයක අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙතැයි 1978 ව්‍යවස්ථාව නිර්මාණය කල නීති විශාරදයින් පවා විශ්වාස නොකල බවයි.
ඔහුගේ විග්‍රහයට අනුව වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ කිසියම් විකෘති සහගත තත්වයකි.
දැන් හිටපු ජනාධිපතිවරයා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා අත්සන් කොට මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වී ඇත.

null

විධායක බලය නොමැතිව මුහුණදෙන මැතිවරණයක්



ජනවාරි 08 වෙනිදා ජනාධිපතිවරණයෙන් පැහැදිලි පරාජයක් හිමි කර ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලේසියෙන් පරාජය බාර නොගන්නා පුද්ගලයෙකු බවට සනාථ කර ඇත.
දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමකට ඔහුට කිසිදු ආකාරයකට උනන්දුවක් නොමැති බව ඉකුත් ජනවාරි 08 වෙනිදා පටන් ඔහු කටයුතු කළ ආකාරයෙන් පෙනී යයි.
දශකයක පමණ රාජ්‍ය පාලනයක් මෙරට දියත් කල මහින්ද රාජපක්ෂ මෙවර මැතිවරණයකට ඉදිරිපත් වන්නේ කකුල් කැඩී ගිය අශ්වයෙකු ලෙස යැයි කෙනෙකුට උපකල්පනය කල හැක.
එයට හේතුව ඔහු ඉකුත් මැතිවරණ සියල්ලටම ඉදිරිපත් වූයේ විධායක බලතල ඇතිවයි.
මෙවර මැතිවරණය ඔහු එම බලතල නොමැතිව දීර්ඝ කාලයකට පසුව ඉදිරිපත් වන පළමු මැතිවරණයයි. මෙවර ඔහු මුහුණ දෙන අභියෝග රැසකි.

දූෂණ චෝදනා සහිත කණ්ඩායමක්

ඔහු ඉකුත් ජනාධිපතිවරණ සමයේ මුහුණ දුන් අභියෝග සහ මෙවර මැතිවරණයේ අභියෝග අතර ඒ හැටි වෙනසක් නොමැති බව බැලූ බැල්මට කිව හැකිය.
ඔහු වටා සිටින පිරිස ඉකුත් ජනාධිපතිවරණ සමයේ සිටි පිරිසමය.
ඔවුන් සම්බන්ධයෙන් සමාජයේ බරපතළ විවේචනයක් හා පිළිකුලක් තිබෙන බව සඳහන් කල හැකිය.
දූෂණ , වංචා, අල්ලස් , හොරමැරකම් සම්බන්ධයෙන් එල්ලවූ විවේචන වලින් මහින්ද පාර්ශවය නිදොස් කොට නිදහස්ව නොමැති අලුයට ගිණි මෙන් ඒවා සම්බන්ධ විවේචන ලාංකීය සමාජය තුල දෝංකාර දෙමින් තිබේ. නාම යෝජනා දීමේදී දූෂණ චෝදනා වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වෙන හිටපු මන්ත්‍රීවරුන් 4 දෙනකුට නාම යෝජනා ලබා නොදීම වාසිදායක කරුණක් වුවත් එය සමස්තයක් ලෙස මෙම චෝදනාවලින් ගැලවීමට ඉඩ ප්‍රස්ථාවක් ලබා දෙයිද යන්න සැක සහිතයි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඔහුගේ බිරිඳට මෙන්ම දරුවන්ට සහෝදරයින් වන හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂට මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන අයට දූෂණ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා නව මුහුණුවරකින් මෙවර මැතිවරණ සමයේ ඉදිරිපත් වීමට ඇති ඉඩකඩ වැඩිය.
පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී ඌව පළාත් සභා මහ ඇමති හරීන් ප්‍රනාන්දු සඳහන් කලේ වීඩියෝ සාක්ෂි සහිතව රාජපක්ෂ පවුලට එරෙහිව දූෂණ චෝදනා ඉදිරියේදී ජනතාව හමුවට රැගෙන යන බවයි.

සුළු ජාතීන්ගේ සහය ?



ජාතිවාදය අවුස්සා දේශපාලන වශයෙන් එහි වාසිය දඩමීමා කර ගනිමින් පාලනය තවදුරටත් දීර්ඝ කර ගැනීමට රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා උත්සාහ කල බවටද ප්‍රබල විවේචනයක් පවතී.
ඒ හේතුව නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දුරස්ථව ලාංකීය බහුතර දමිළ සහ මුස්ලිම් ජනයාගේ සහ මධ්‍යස්ථ සිංහල ජනයාගේ සහාය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිලට ලබාගැනීම අසීරු වනු ඇත.
හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා ලබා නොදීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මුල් අවස්තාවේදී විරෝධය දක්වුයෙත් මෙම සුළු ජාතික හා මධ්‍යස්ත සිංහල ජනයාගේ සහය ඔහු තරග කළහොත් සන්ධානයට අහිමිවන බව පවසමින්.

යුද ජයග්‍රහණය නැවත ?



මීට අමතරව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ට යුද ජයග්‍රහණය නැවත මැතිවරණයට තේමාවක් කර ගැනීම මෙවර මහා මැතිවරණයේදී පහසු කටයුත්තක් නොවනු ඇත.
එක්සත් ජාතික පක්ෂ රජය යටතේ සෛවරීභාවය අනතුරට ලක්වන බවට මැතිවරණ සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය ගෙන යන සාම්ප්‍රදායික මතය දුර්මතයක් වීමට මෙවර ඇති ඉඩකඩ වැඩිය.
ඊට හේතුව විධායක බලතල දරමින් රටේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය දරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වීමය.
වත්මන් රජය යටතේ උතුරු සහ නැඟෙනහිර ප්‍රදේශ වල කිසිදු හමුදා කඳවුරක් ඉවත් නොකල බවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කල රුවන් විජයවර්ධන අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ නිකුත් කල අතර, ඒ ඉකුත් සමයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බෝධි පූජා උපයෝගී කරගනිමින් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සඳහන් කල කරුණු වලට ප්‍රතිචාර වශයෙනි.
2009 වසරේ සිට 2014 වසර දක්වා කඳවුරු 59 ක් ඉවත් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ පාලන යුගයේ බව ඔහු පෙන්වා දී තිබේ. මේ නිසා ජාතික ආරක්ෂාව අනතුරේ යන්න සඳහන් කිරීම ද මහින්ද රාජපක්ෂට දුෂ්කර වනු ඇත.

රාජ්‍ය මාධ්‍ය හා රාජ්‍ය දේපළ


null

පසුගිය මැතිවරණ වල හිටපු ජනාධිපතිවරයා පැය 24 පුරා සහය දුන් රාජ්‍ය මාධ්‍ය කිසිවක සහයත් ඔහුට මෙවර නොමැතිවීම මෙවර මැතිවරණයේ තම පණිවිඩය ඉදිරියට ගෙන යාමට හිටපු ජනාධිපතිවරයා මුහුණ දෙන තවත් අභියෝගයකි.
රාජ්‍ය නාළිකාවල මෙන්ම පුද්ගලික නාලිකාවල යම් ඉඩකඩක් හිමිවුවත් එය ජනාධිපතිවරයාව කටයුතු කළ කාලයේ ලැබුණු ආවරණයට වඩා විශාල වශයෙන් අඩුවනු ඇත.
පසුගිය ජනාධිපතිවරනයේදී එක්සත් ජනතා නිදහස සන්ධානයට මැතිවරණ නිරීක්ෂකයන්ගෙන් එල්ල වූ ප්‍රධානතම චෝදනාව වන්නේ රාජ්‍ය දේපළ භාවිතයයි.
මෙවර එම චෝදන්වට වලංගුතාවක් නැති වන්නේ දැන් ඔවුන් සිටින්නේ විපක්ෂයේ නිසායි.
ශ්‍රී ලංගමයට පසුගිය ජනාධිපතිවරණයට ගෙවිය යුතු රුපියල් මිලියන 140 ක් හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ කණ්ඩායම ගෙවා නොමැති නිසා මෙවර එම සේවාවන් මුදලට පවා ඔවුනට ලැබෙනු සැක සහිතයි.
රාජ්‍ය මාධ්‍යවලටද එලෙස විශාල මුදලක් ගෙවීමට ඇති නිසා ඔවුන්ද මුදල් ලබා ගෙන වුවද දැන්වීම් පල කිරීමට සුදානම් නොවනු ඇත.
තම පක්ෂ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිවරණ සමයේ ක්‍රියා කරන ආකාරය ගැනද පැහැදිලි නොවීම ඔහු මුහුණ දෙන තවත් බරපතළ අභියෝගයකි.
මේ සියල්ල කළමනාකරණය කර ගැනීමට ඔහු සහ ඔහුගේ කණ්ඩායම යොදන උපයාන් අනුව මෙවර මැතිවරණයේ ප්‍රතිපල තීරණය වනු ඇත.

බිබිසි නෙව්ස්

Tele Actress Aksha Sudari released on bail

test


ඉන්දියන් ජාතිකයකු සමඟ පෙම් සබඳතාවක් පවත්වා විවිධ අවශ්‍යතා සඳහා ඔහුගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කරන ලදැයි කියන චෝදනාවකට අධිකරණය හමුවේ පෙනී සිටි ජනප්‍රිය ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළි අක්ෂා සුධාරි නමැති සැකකාරිය රුපියල් ලක්‍ෂ 300ක ශරීර ඇප සහ රුපියල් 25,000ක මුදල් ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (13දා) නියෝග කළේය.

සැකකාරියගේ විදේශ ගමන් තහනම් කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා, ඇප තැබීමෙන් අනතුරුව සෑම ඉරිදා දිනකම පෙරවරු 9ත් 12ත් අතර රහස් පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස නියම කළේය.

සාපරාධී විශ්වාසය කඩ කර ඇති බවට ඉන්දීය ජාතික කේ.වී. ගෝපිරාජ් මහතා රහස් පොලිසිය වෙත කර තිබූ පැමි‚ල්ලකට අනුව අධිකරණය ඉහත නියෝග ලබාදී තිබි‚.

මෙම පැමි‚ල්ලට අදාළව තමන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට යන බව පවසමින් බොරලැස්ගමුව, රත්තනපිටිය, අන්දිරිස් මාවත, අංක 70/15 බී නිවෙසේ පදිංචි ගමගේ ආශා කුමාරි නොහොත් අක්ෂා සුධාරි මෙනෙවිය සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය වෙත අපේක්‍ෂිත ඇපයක්ද ඉදිරිපත් කර තිබි‚.

තමා වෘත්තියෙන් ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළියක් බවත්, තමා වෘත්තිය ජීවිතයේදී අක්ෂා සුධාරි නමින් පෙනී සිටින බවත් 2014 ජනවාරි මාසයේදී රූගත කිරීමක් සඳහා තමා ඉන්දියාවට ගොස් සිටියදී පැමි‚ලිකාර ගෝපිරාජ් නමැති ඉන්දියන් ජාතිකයකු සමඟ පෙම් සබඳතාවක් ඇතිකර ගත් බවත් ගමගේ ආශා කුමාරි නමැත්තිය සිය අපේක්‍ෂිත ඇප අයැදුම්පත මඟින් අධිකරණය වෙත දන්වා තිබි‚.

ගෝපිරාජ් නමැති අය විවාහක පුද්ගලයකු බවත්, තමා විවාහ කර ගන්නා බවට පොරොන්දු වී සිටි හෙයින් ඔහු සමඟ සමීප ඇසුරක් පැවැත්වූ බවත් 2014 නොවැම්බර් මාසයේදී ගෝපිරාජ් යන අයගේ ආරාධනය අනුව නිවාඩුවක් ගත කිරීම සඳහා තමා ඩුබායි රටට ගිය බවත්, එම ගමනට තම ඥාති සහෝදරිය වන රෙහානා යනියා යන අයද සහභාගි වූ බවත් දන්වා සිටින ආක්ෂා සුධාරි මෙනෙවිය එහිදී දෙදෙනාටම ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශපත්‍ර ලබාදීමද, නිවාඩුවට අවශ්‍ය සියලූ‍ වියදම් හා ඩුබායි නගරයේ සුඛෝපභෝගී හෝටලයක් වන භදඩදඑැඑ හෝටලයේ අධි සුඛෝපභෝගී හොටෙල් නිවහනක් (්‍යදඑැක ීමසඑැ) වෙන්කර ඊට අදාළ සියලූ‍ පහසුකම් දැරීමද ගෝපිරාජ් විසින් සිදුකළ බවත් අධිකරණය වෙත දන්වා සිටියේය.

තමා එසේ ඩුබායි නගරයේ නිවාඩුව ගත කරන කාලය අතරතුරදී පෙම්වතා වන ගෝපිරාජ් සමඟ ලිංගික වශයෙන්ද සබඳතා පැවැත්වූ බවත්, එසේ ඩුබායි නිවාඩුව ගතකර ලංකාවට පැමිණෙන අවස්ථාවේදී තම පෙම්වතා විසින් තෑගිබෝග රැසක් ලබාදුන් බවත්, තමා විවාහ කර ගැනීමේ අරමු‚න් යුතුව තම පෙම්වතා තමන්ට අවශ්‍ය කරන සියලූ‍ සැප සම්පත් නොඅඩුව ලබාදුන් බවත් අක්ෂා සුධාරි මෙනෙවිය අධිකරණය වෙත දන්වා තිබේ.

තම පෙම්වතා ඩුබායි නගරයේ ඛනිජ තෙල් සමාගමක උසස් නිලයක් දරන්නකු බවත්, ඔහුට ඉතා ඉහළ ආදායමක් ඇති බවත්, ඔහුගේ ජීවන තත්ත්වයට ගැළපෙන පරිදි ජීවත් වීමට දෙහිවල, දුම්රියපොළ පාරේ සුඛෝපභෝගී සහාධිපත්‍ය තට්ටු නිවෙසක නිවාසයක් මිලට ගත් බව දන්වා සිටින අක්ෂා සුධාරි මෙනෙවිය තම උපන් දිනය නිමිත්තෙන් තමාට නවීන සුඛෝපභෝගී වාහනයක් මිලදී ගෙන එවීමට පෙම්වතා පොරොන්දු වී සිටි බවද අධිකරණය වෙත දන්වා සිටියාය.

තමාට පෙම්වතා විසින් ඉතා වටිනා රොලෙක්ස් අත්ඔරලෝසුවක්ද, දියමන්ති ඇල්ලු වටිනා රන් ආභරණද දුන් බවත්, පෙම්වතාට බෝනස් මුදලක් ලැබුණු අවස්ථාවක තම වියදම් ස¼දහා තබා ගැනීමට එක් අවස්ථාවකදී ඇමෙරිකන් ඩොලර් 40,000ක් ලබාදුන් බවත් දන්වා සිටි අක්ෂා සුධාරි මෙනෙවිය ඒ අනුව තමා පෙම්වතා ඉල්ලු සියලූ‍ දේ නොපිරිහෙළා ලබාදුන් බව අධිකරණය වෙත දන්වා සිටියේය.

2015 ජනවාරි 15 වැනිදා තම උපන් දිනය සැමරීමට පැමිණෙන ලෙස පෙම්වතා ඉල්ලා සිටි බවත්, ඒ අනුව ඩුබායි නගරයට තම මව සමඟ ගොස් ඔහු සමඟ සිටි බවත් දන්වා සිටි අක්ෂා සුධාරි මෙනෙවිය එහිදී තම පෙම්වතා මැලේසියානු කාන්තාවන් ගෙන්වා ඔවුන් සමඟ ගත කරන බව තමාට අනාවරණය වීම නිසා ඔහු අමනාප වූ බවත්, සිය අපේක්‍ෂිත ඇප අයැදුම්පත මඟින් අධිකරණය වෙත දන්වා තිබි‚.

පැමි‚ල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිසියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් පැමි‚ලිකරු සැකකාර නිළියට රුපියල් දාහතරකෝටි විසිනව ලක්‍ෂයක් (14,29,00,000) ලබාදී ඇති බවත් පැමි‚ලිකරු අවස්ථා 15කදී 2014 ජූලි 17 සිට දෙසැම්බර් 29 දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලර් 98,000ක්ද, රුපියල් ලක්‍ෂ 24ක්ද ව්‍යාපාරික කටයුතු සඳහා නිළියට ලබාදී ඇතැයි දන්වා සිටියේය.

සැකකාර නිළිය අතෙහි බැඳ සිටින රොලෙක්ස් වර්ගයේ ඔරලෝසුව ලක්‍ෂ 45ක් වටිනා බවද, රුපියල් මිලියන 25ක් ගෙවා නිවෙසක් මිලදී ගෙන ඇති බවද රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.




How to use Face wash for clean your face ?

test


අපේ හම නිරන්තරයෙන්ම කුණු දූවිලි එක්ක ගැටෙනවා කුණු දූවිලි නිතරම සම මත රැඳුණාම සම ආසාදනය වෙනවා හමේ නිතරම රැඬෙන කුණු දූවිලි සබන්වලින් එතරම් දුරට ඉවත් වෙන්නෙ නැහැ සබන් යෙදීමෙන් කුණු දූවිලි ඉවත් වනවාට වඩා සේදීමක් පමණක් සිදුවේ

සම මත රැඬෙන කුණු දූවිලි ඉවත් කරගත හැකි හොඳම ක්‍රමය වන්නේ ෆෙෂ් වොෂ් යොදා මුහුණ සේදීමයි ෆෙෂ් වොෂ් එකක් තෝරා ගැනීමේදී එය සමේ ස්වභාවය හා ගැළපීම ඉතා වැදගත්ය එසේ නොවුණහොත් ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵලයට වඩා හානිදායක බවක් එක්කරයි

ඔබ තෝරා ගන්නා ෆෙෂ් වොෂ් වර්ගයේ අන්තර්ගතය පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුමය අනෙක් කාරණය වන්නේ එහි ඡ්‍ය අගය 55ට වඩා අඩු අගයක් ගැනීමයි බොහෝ දෙනෙක් ෆෙෂ් වොෂ් දියරය අත්ල මතට ගෙන හොඳින් පෙන නැඟෙන සේ දෙඅත්ල එකිනෙක අතුල්ලා පෙණ ටික ගෙන මුහුණේ ආලේප කරයි නමුත් මෙය ෆෙෂ් වොෂ් පාවිච්චි කරන නිවැරැදි ක්‍රමය නොවේ මෙසේ පෙන රැගෙන මුහුණේ ආලේප කිරීමෙන් මුහුණේ සම මතුපිට රැඬෙන දූවිලි තට්ටුව ඉවත් නොවේ

ෆෙෂ් වොෂ් දියරය රැගෙන එය අත්ල මතට වත්කරගන්න ඉන්පසු ඇඟිල්ලකින් එය මුහුණේ තැනින් තැන තවරන්න දැන් හොඳින් ඇඟිලි තුඩුවලින් මුහුණ මෘදුව පිරිමදින්න විනාඩි 5ක් පමණ මෙසේ මුහුණ මත පෙණ නඟින සේ ඇඟිලි තුඩුවලින් පිරිමැද සෝදා හරින්න හිරු එළියට නිරාවරණය වීමෙන් හෝ නිවෙසින් පිටතට ගොස් පැමිණෙන විට ෆෙෂ් වොෂ් යොදා මුහුණ සෝදන්න එසේ නිතරම මුහුණ සේදීම නොකළත් දිනකට දෙවතාවක්වත් මුහුණ පිරිසුදු කරගන්නඔබඵ්නැ ඹච උන කිරීමට ප්‍රථම මුහුණ ෆෙෂ් වොෂ් යොදා සෝදන්න එවිට ඔබ ගල්වන ආලේපන සම මත වැඩි වේලාවක් රඳවා තබාගත හැකිය


වැඩිපුරම සෙක්ස් බලන්නේ තරුණියන් බව සමීක්ෂණයකින් තහවුරු වෙයි.

test


නවතම සමීක්ෂණයකට අනුව අන් කවරදාටත් වඩා වැඩි ප්‍රමාණයකින් ලිංගික දර්ශන අන්තර්ගත වීඩියෝපට නරඹනු ලබන්නේ බොහෝ තරු‚යන් බව තහවුරු වී ඇත ලිංගික දර්ශන අන්තර්ගත ලොව දැවැත්තම වෙබ් අඩවිවලට ප්‍රවේශවන පුද්ගලයින් සිව්දෙනෙක් අතරින් අනිවාර්යෙන්ම එක්අයකු කාන්තාවක බවද මෙහිදී තහවුරු වී ඇත
මේ අතර සිටින විශාල පිරිසක් වයස අවුරුදු 35 ට වඩා අඩු පිරිසක් බවද තහවුරු වී ඇත

එමෙන්ම මෙම වීඩියෝපටයන් නැරඹීම සදහා ඔවුන් වඩාත් කැමැත්තෙන් භාවිත කරනු ලබන්නේ ජංගම දුරකථනය බවද මෙහිදී තහවුරු කර ගෙන ඇත

මේ අතරින් සියයට 24 ක පිරිසක් ලිංගික දර්ශන අන්තර්ගත වීඩියෝපට නැරඹීම සදහා සිය වෙබ් අඩවිය භාවිත කරනු ලබන බව සහ එය බිලියන 78 ක පමණ ප්‍රමාණයක් බව ˜‍පෝන්හබ්˜‍ වෙබ් අඩවිය බව සිය සමීක්ෂණය මගින් අනාවරණය කරයි

මෙම විඩියෝපට අතරින් 50 ෂේඩ්ස් ඹෆ් ග්‍රේ චිත්‍රපටයේ එන ˜‍මමි පෝන්˜‍ පටයේ කොටස් නැරඹීමට බොහෝ පිරිසක් කැමැත්ත දක්වා තිඛෙන බව ද තහවුරු වී ඇත සදුදා දිනයේදී මෙම වීඩියෝ පටයන් බහුලව නරඹන බවත් රාත්‍රී 11 න් පසුව බහුලව නරඹන බවත් තහවුරු වී ඇත

මෙහිදී බහුලව සොයා තිඛෙන වදන වී තිඛෙන්නේ කිම් කාර්ඩිසන්ය


 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ලෝකෙටම එකයි - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
| Distributed by Way2 Blogger Templates Proudly powered by Blogger