Home » » කාන්තාවන් තම පෙම්වතුන්ගේ සගවාගෙන සිටින රහස් (අංක 2)

කාන්තාවන් තම පෙම්වතුන්ගේ සගවාගෙන සිටින රහස් (අංක 2)


test



01.වැඩි වශයෙන් කාන්තාවන් කැමැත්තක් දක්වනු ලබන්නේ සාමාන්‍ය ඇදුම් වලට වන අතර ආරක්ෂාකාරී නොවන විලාසිතාවන් වලටය. රාත්‍රී බෝජන සංග්‍රහයන්ට සම්බන්දවිම හා නොයෙකුත් සාදයන් වලට සහභාගී වීමට වැඩි කැමැත්තක් දක්වයි.

02. පෙම් සම්බන්දතාවයක් දෙදරා යාමෙන් හෝ වෙන්වීමක් සිදුවුවහොත් එහි සියළුම රහස් කාන්තාවගේ හොදම යහළුවා මැනවින් දන්නා බැවින් ඒ සියළු කරුණු නොසගවා ප්‍රකාශ කිරීමට වැඩි කැමැත්තක් දක්වයි.

03. කාන්තවන් සැමවිටම ඉතා සැහැල්ලු දිවිපෙවතක් ගතකිරීමට කැමැත්තක් දක්වන අතර ඔවුන් කිසිවිටකවත් කරදරකාරී වගකීම් හා බැදීම් වලට මෙන්ම පොරොන්දු වලට එකග නොවේ.

04. යම් ආකාරයකින් ඔබ දහවල් කාලයේදී බිරිද සමග හෝ පෙම්වතිය සමග එකට කාලය ගතකරන අවස්ථාවකදී ඇයගේ හොදම යහළුවෙකුට වූවද යම් කරදරයක් සිදුවුවහොත් එම අවස්ථාවේදී උදවු කිරීමට මැලිකම් දක්වයි.

05. කාන්තාවන් වැඩි වශයෙන් බුද්ධියෙන් අඩු පුද්ගලයන් සමග ඇසුරු කිරීමට වැඩි කැමැත්තක් දක්වයි නමුත් කිසිවිටකවත් ඇය ඔහු සමග විවාහ වීමට කැමැත්තක් දක්වන්නේ නැත.

06. පෙම් සම්බන්දතාවයක් හෝ විවාහය දෙදරා යෑමකින් වෙන්වීමක් සිදුවුවහොත් කාන්තාව සැමවිටම සැලකිලිමත් වන්නේ පිරිමියා සතු සියළුම ලියකියවිලි හා චායාරූප ලග තබා ගනිමින් ඔහුට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියා මාර්ග හා අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීමටය.

Share this video :
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. ලෝකෙටම එකයි - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
| Distributed by Way2 Blogger Templates Proudly powered by Blogger